සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිට එයා කියපු දේ මතක නෑ… ඉතින් අල්ලස් කොමිසමට චෝදනා කරලා වැඩක් නෑ… රජය කියයි!

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ස්වාධීන අල්ලස් කොමිසමට එන ලිපි ලේඛන නිරීක්ෂණය කරන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණ ගිය පසු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසින්ම සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින ලද පොදු තොරතුරක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය උපුටා දක්වමින් “මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්දැ”යි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.

“අල්ලස් කොමිසමට ඇවිත් ගියාට පස්සේ හිටපු ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරලා තිබුණා.”

“ඇත්තටම අල්ලස් කොමිසම ඔහුට කැඳවීමක් කළාට පස්සේ අප්‍රේල් මාසයේ 11 වැනිදා ඔහුම තමන්ගේ සමාජ මාධ්‍යවල ගිනුම්වල සඳහන් කරනවා 11 වැනිදා එන්න විදිහක් නෑ. 17 වැනිදා අල්ලස් කොමිසමට එන්න තියෙන්නේ කියලා. ඔහුම තමයි 11 රාත්‍රියේම කියන්නේ ඔහුට යළිත් 17 වැනිදා අල්ලස් කොමිසමට එන්න දැනුම් දීලා තිබුණා කියලා.”

“මම හිතන්නේ මේක පොදු තොරතුරක්. ජනාධිපතිවරයා දන්නෙත් එතැනින්ම තමයි. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඔහුම කියපු දේ අමතක වෙන්න ඇති. ඒක වෙන්න පුලුවන්. එහෙම නැතිව මේ තොරතුර අල්ලස් කොමිසමෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්න එක්ක නෙමෙයි. 11 වැනිදා රාත්‍රී වනවිට සියලු දෙනා දන්නවා 17 වැනිදා කැඳවීමක් තිබුණා කියලා. ” කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා ප්‍රදර්ශනය අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය දළදා මාළිගා පරිශ්‍රයේ කිසිම ප්‍රචාරක වැඩක් කළේ නෑ… ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය තහවුරු කරයි!

Next Post

විරෝධතා නිසා විභාගයට ඉදිරිපත් වී නෑ… ඉදිරිපත් වූ ගණන පුරප්පාඩුවලට අඩුයි… සම සෞඛ්‍ය උපාධි ධාරීන් බඳවා ගන්නා විභාගයට ලියූ සියලු දෙනාට රජයේ රැකියා ලැබෙයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.