බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති පිළිගන්න මැති ඇමති මන්ත්‍රීවරු 35ක් කටුනායක යති!

by editor
සැප්තැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද අලුයම  ශ්‍රී ලංකාවට  පැමිණි පලාගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට ආණ්ඩුවේ  ඇමතිවරු සහ මන්ත්‍රීවරු  35කට අධික පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ටිරාන් අලස්, සාගර කාරියවසම්, මධුර විතාන, ප්‍රසන්න රණවීර, නලීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සිය ප්‍රධාන ක්‍රියාකාරීන් සමග ඊයේ රාත්‍රි 11 සිට කටුනායක ගුවන්තොටුපලේ රැඳී සිට ඇත.

අලුයම 12.05 පමණ හිටපු ජනාධිපති වරයා සහ බිරිය කටුනායක ගුවන්තොටුපලට පැමිණීමෙන් පසු ඔහුව පිළිගැනීමෙන් අනතුරුව විශේෂ  අමුත්තන්ගේ කුටියේ දී පැය භාගයකට අධික කාලයක් රැඳී සිටිමින සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ නවාතැන් අවශ්‍ය ආකාරයෙන්ම පිළියෙළ කර තිබෙන බව මෙහි දී මැති ඇමතිවරු  ඇතුළු පාර්ලිමේන්තු නියෝජනය ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

රජයේ වත්මන් ගමන්මග මෙන්ම  පසුගිය වකවානුවේ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ එනවා ද නැද්ද යන්න පිළිබඳව එම අවස්ථාවේ දී  කිවසික් සාකච්ඡා නොකළ බව   පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරයක්  ලංකාසරට පැවසීය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව ඔහු  සමග සිය මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

අනතුරුව දැඩි ආරක්ෂක විධි විධාන යටතේ  ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ    කොළඹ පිහිටි රජයේ නිල නිවසට කැඳවාගෙන  ගොස් ඇත.

&

;

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගොවිපලට පැමිණෙන තොග වෙළෙඳුන්ට බිත්තරයක් රුපියල් 46ට…

Next Post

ගෝඨා යළි දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලේ විරෝධය!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.