සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැන්ක්ගේ ලෝක උද්ධමන දර්ශකයේ දෙවැනි තැනට පැමිණි ලංකාවට මහාචාර්ය හැන්ක් කී කතාව!…

මිනිස්සුන්ට දරා ගන්න පුලුවන් සීමාව පහුවෙලා... රාජපක්ෂලාට යන්න කාලය හරි.....

by editor
මැයි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජොන් හොප්කින්ස් සරසවියේ  මහාචාර්ය ස්ටීවන් හැන්ක් විසින් ඉදිරිපත් කරන මේ සතියේ උද්ධමන වගුවේ ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

ශ්‍රී ලංකාවට ඉහළින් ඇත්තේ සිම්බ්බාවේ රාජ්‍ය පමණි. ලෙබනනය, සුඩානය, ඇෆ්ගනිස්ථානය, තුර්කිය පසුකර ශ්‍රී ලංකාවේ උද්ධමනය වාර්තාගතව වැඩි වී ඇති ආකාරය එම වගුවෙන් දිස්වේ.

සිය ට්විටර් ගිනුමේ මේ සතියේ උද්ධමන වගුව පල කරන මහාචාර්ය ස්ටීවන් හැන්කේ පෙන්වා දෙන්නේ ලංකාව නැවත වරක් දැඩිව අවධානයට ලක් වී ඇති බවත්, ලංකාවේ උද්ධමනය සියයට 132ක් බවත් දක්වයි.

In this week's inflation table,#SriLanka is once again in the spotlight. On May 12th, I measured LKA's inflation at a stunning 132%/yr. To crush inflation, Sri Lanka needs to mothball its Central Bank and install a #CurrencyBoard, like the one it had from 1884 until 1950. pic.twitter.com/3WTBnHUYLC

— Steve Hanke (@steve_hanke) May 14, 2022

ඔහු මේ උද්ධමනය මැඩපැවැත්වීම සඳහා  වර්ෂ 1884 සිට 1950 දක්වා පැවති ආකාරයට මූල්‍ය මණ්ඩලයක් පත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවධානය යොමු කළ යුතු ආකාරය සම්බන්ධවත් ඔහු අදහස් පල කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම සිය ට්විටර් ගිනුමේ මීට ස්වල්ප වෙලාවකට පෙර සටහනක් තබන  මහාචාර්යවරයා මෙසේ පවසයි.

“ඉහළ යන ජීවන වියදමට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන්  විශාල විනාශයක් සිදු කරන ආකාරය බලන්න… ලංකාවේ මිනිස්සුන්ට ඇතිවෙලා. රාජපක්ෂට යන්න වෙලාව හරි…

Watch as demonstrators in Sri Lanka wreak havoc in protest over the rising cost of living. The Sri Lankan people have had enough. It’s time for Rajapaksa to go.pic.twitter.com/pBSF9dtEzr

— Steve Hanke (@steve_hanke) May 15, 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් ආණ්ඩුවේ අගමැතිට  මැති ඇමතිවරුන්ට අසුන් පැනවෙන හැටි…

Next Post

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් නැවක් කොළඹට  එයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.