සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැට විය ඉක්මවූ ගොවීන් දෙලක්ෂ හැට හතර දහසකට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නෑ… විගණනය කියයි!

by editor
නොවැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු  වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින්  දෙලක්ෂ, හැට හතර දහස්,දෙසිය විසි හත්  (264,227) දෙනෙකුට  ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම  විගණන වාර්තාවට අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා  ක්‍රමය තුළ  ලියාපදිංචි වි ඇති ගොවින්  සංඛ්‍යාව අට ලක්ෂ හැත්තැ එක් දහස්, හාරසිය විසි පහකි ( 871,425.) 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට  වයස අවුරුදු 61 සිට  අවුරුදු 93 දක්වා   වයස්ගත වු ගොවින් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තැ හතර දහස් අටසිය තුනකි ( 474,803). මින් ගොවින් 264,227 දෙනෙකුට   ගොවි විශ්‍රාම වැටුප ගෙවා නොතිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

2022 වර්ෂයේ දි අවුරු දු 60 සම්පුර්ණ කළ විශ්‍රාම වැටුප හිමිවිය යුතු  ඉල්ලුම්පත් එවා නොමැති දායකයින් සොයා විශ්‍රාම වැටුප් ලබාදිමට අවශ්‍ය  කටයුතු කරණ ලෙස  කෘෂිරක්ෂණ මණ්ඩලයේ  සියලුම දිස්ත්‍රික් හා සහකාර  අධ්‍යක්ෂකවරුන් වෙත  ලිඛිතව දන්වා තිබුණි. එහෙත් දිස්ත්‍රික් කාර්යාල  12ක  නියැදියක් පරික්ෂා කිරීමේදී     ඉන් දිස්ත්‍රික් කාර්යාල 06ක්  එම ලිඛිත දැනුම්දීම අනුව කටයුතු කර නොතිබුණි. වයස අවුරුදු 60 සම්පුර්ණ කළ  විශ්‍රාම වැටුප ඉල්ලුම් නොකළ  දායකයින් හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු කරණ ලෙස  විගණනය මගින් නිර් දේශ කොට ඇත.

මේ පිළිබද  වයස අවුරුදු 60  සම්පුර්ණ  වී මෙතෙක්  ගොවි විශ්‍රාම වැටුප  ලබා නොගත්  ගොවින් මේ වනවිට දැනුවත් කර ඇති අතර  සියළුම දිස්ත්‍රික් කාර්යාලවල  සහකාර අධ්‍යක්ෂකවරුන්  මෙම කටයුත්ත ප්‍රමුක කාර්යයක් ලෙස  සලකා කටයුතු කර ඇති බැව්  ගොවි විශ්‍රාම වැටුප් හා  සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ  කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. ගොවි විශ්‍රාම වැටුප් හා  සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳ 2023 වර්ෂයට අදාළව  නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැකකරුවන් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී අත් විලංගු පිටින්ම පලා ගිහින්… තවම ආ ගිය අතක් නෑ…

Next Post

හොර ඩිෆෙන්ඩර් රථයක් ලඟ තබාගත් හඟුරන්කෙත ප්‍රාදේශීය නඩත්තු ඒකකයේ විදුලි අධිකාරී අත් අඩංගුවට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.