බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් පෝලිම් හැදෙන දවස ගැන ලංකා සහල්  නිශ්පාදකයන්ගේ සංගමය කියයි…

by editor
ජනවාරි 6, 2022
in පුවත්
Mudith-Perera

මුදිත්  පෙරේරා

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • මහා පරිමාන මෝල් හිමියන් වී කිලෝව ගන්නෙ රුපියල් 95ට… අවුරුද්දට හාල් කිලෝව 300 පනීවි….

මේ වසරේ අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල්  300 දක්වා මිල ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

අද (06) සවස      පොලොන්නරුව ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී එම  සංගමයේ සභාපති මුදිත්  පෙරේරා  වැඩිදුරටත් පැවසුවේ පවතින පොහොර අර්බුදය හමුවේ ප්‍රමාණවත් පරිදි වී තොග සහල් නිෂ්පාදකයින්ට  නොලැබීමත්,දැනට මහා පරිමාණ වී හා සහල් මෝල් හිමිකරුවන් සතුව තිබෙන වී තොග මෙන්ම සහල් තොග එම කාලයේදී  වෙළඳපොළට අධික මිල ගණන් යටතේ  දහස් කිරීමට කටයුතු කරනු ඇති බවත්යි.

තවද මෙම  තත්ත්වය මත එළඹැඹෙන මාසයේදී රට තුළ සහල් හිඟයක් මතුව ඇති බව ද මුදිත් පෙරේරා මහතා අනතුරු ඇඟවීය.

ඉදිරි කාලයේදී රට තුළ සහල් පෝලිම් දැකගත හැකි බව ද සඳහන් කළ මුදිත්  පෙරේරා    පොහොර අර්බුදය හමුවේ මහ කන්නයේ දී අඩු වන වී අස්වැන්න පිළිබඳ වහාම ගණනය කොට ආරක්ෂිත සහල් තොග ආහාර දෙපාර්තමේන්තුව  තබාගන්නා ලෙසද රජයට    යෝජනා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම  වසර තුළ  සහල් මෙට්‍රික් ටොන් 8 ක්  හෝ 10 ආනයනය කිරීමට රජයට සිදුවනු  ඇති බවත් , මෙම තත්ත්වයට ඩොලර් අර්බුදය බල පෑවොත් රටේ ජනතාව උග්‍ර ආහාර හිඟයකට මුහුණ පානු  ඇති බව ද මුදිති  පෙරේරා   වැඩිදුරටත් සඳහන් කළේය.

වී කිලෝවක් සඳහා රජය රුපියල් 75ක ක මුදලක් ගොවියාට ලබාදෙන බවට ප්‍රකාශ කළද පවතින තත්ත්වය  මත එවැනි මිලකට රජය ගොවියාගෙන් වී මිලදී  නොගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද වෙන විට පෞද්ගලික අංශයෙන් රුපියල්  95 ක මිලකට වී මිලදී ගැනීම සහ ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබීම හේතුවෙන් තවදුරටත් එම මිල ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය තුළ වී කිලෝවක මිල පෞද්ගලික අංශය විසින් රුපියල්  එකසිය විස්සක් දක්වා ඉහළ නංවනු ඇති බවද ඔහු පැවසීය,

දැනට වෙළෙඳපොළේ රුපියල්  165 ත්  170 කටත් පවතින නාඩු  සහල් කිලෝවක  තොග මිල රුපියල් 20 ත්  25 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ද මුදිත් පෙරේරා මහතා කීය,

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කුසට ආහාර නොවැටෙන තරමට ජනතාවට බුද්ධිය පෑදෙනවා “

Next Post

කංචිකුඩිංචිආරු කැලේ මැද මහා නිධන් හෑරිල්ලක් – බලවත් අනුසස් මැද කළාදැයි සැකයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.