කංචිකුඩිංචිආරු වනය තුළ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍සූත්‍ර භාවිත කරමින් නිධන් හාරමින් සිටි හතර දෙනෙක් විශේෂ කාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මේ වන විට ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති බව වාර්තා වේ.
එක්ස්කැවේටර් යන්ත්‍ර වැනි දැවැන්ත යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඔවුන් මෙම නිධන් හෑරීම කර ඇත.
මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙම මහා පරිමාණ නිධන් කොල්ලය පසුපස ආරක්ෂක අංශ හෝ යම් ප්‍රබල කණ්ඩායමකගේ අනුග්‍රහය ලැබී ඇති බවයි.