අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා සහ සළිඳු මෙරටට ගේන්න සී අයි.ඩීයෙන් මෙහෙයුමක් !

by Lanka Sara Editor
මාර්තු 8, 2023 - Updated on මාර්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුව පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත්  ප්‍රබල මත්කුඩු  ජාවාරම්කරුවන් වන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාත් සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිදු ඇතුළු පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අද හෙටම මැඩගස්කරයේ ඇන්ටානානාරිවෝ නුවර  බලා ගමන් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව නිලධාරීන්  සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම කටයුත්ත සඳහා යැවීමට අදාළ ඉහළ අනුමැතියද ලැබී ඇති බව සඳහන් වේ. මෙහිදී හරක් කටා සහ කුඩු සළීදු සමඟ අත්අඩංගුවට ගත් 08 දෙනකු සිටියද ඔවුන් අතරින් ශ්‍රි ලංකාවට යළි රැගෙන ඒමට හැකියාවක් ඇත්තේ ජාත්‍යන්තර රතු නිවේදනවලට අයත් වන සැකකරුවන් දෙදෙනා පමණක් වන අතර  හරක් කටාගේ බිරිඳ  බව කියන මැඩගස්කර්  කාන්තාව සහ ඇගේ පියා බව ඇතුළු  සෙසු 06 දෙනා ගෙන්වා ගැනීමේ අපහසු බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙර අවස්ථාවකදී හරක් කටා සමඟ සළිඳු  ඩුබායි හීදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටින් පවා නීතීඥවරු එහි ගොස් ඔහු වෙනුවෙන් පෙනී සිට ඔහුව බේරා ගැනීමට කටයුතුකළ බැවින් මෙවර ඔවුන් ගෙන්වීමේ මෙහෙයුම සැලසුම් සහගතව සිු කළ යුතු බවට මේ වවිට අවධානය යොමුව තිබේ.

මෙම කණ්ඩායමේ සිටින සෙසු සැකකරුවන් කවුරුන්ද යනන් පරීක්ෂා කිරීමටද ඔවුන්ගේ නම් ලයිසතුවක් ගෙන්වා ගෙන ඇතත් මේ සියු දෙනාම පාහේ වයාජනම්වලින් සකසන ලද විචේශ ගම් බලපත් සහිත නසා ඔවුන්ලේ සැබෑ නම් හඳුනා ගැනීම අපහසු වී ඇත. කෙස් වුවද ඔවුන්ග් සමීප රූප ගෙන්වා සිදු කළ විශලේෂණයේද් මේ අතර තවත් පුබල අපරාධකරුවන් කිහිප දෙනකුද සිටින බවට විමර්ශණ අංශ විසින් හඳුනා ගනු ලැබ ඇත. කෙසේ වුවද ඔවුන්ව මෙරටට රැගෙන එන තුරු හෙළිනොකර සිටීමට පොලිස් බලධාරීන් තීරණය කර තිබේ.

හරක් කටා සහ කුඩු සළිදු ඇතුළු මෙම පාතාල අපරාධ කල්ලිය මැඩගස්කරයේදී  එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 01 වෙනිදාය. පානදුරේ කුඩු සළිදු  මැඩගස්කරයේ මැණික් පතල් ආකාරයකට මුදල් ආයෝජනය කර එරට ආයෝජකයෙකු ලෙස  කාලයක් තිස්සේ රැදී සිට ඇති බවද අනාවරණය වී ඇති අතර  මත්කුඩු ජාවාමෙන් උපයාගන්නා කළු සල්ලි  මැඩගස්කරයේ මැණික් පතල් ඔස්සේ සුදුකර ඇති බවද  එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. පෙබරවාරි මස 12 වැනිදා සිට මැඩගස්කරයේ සිට ඔවුන් වෙනත් රටකට යාමට ගුවන්තොටුපොල වෙත  පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගැනිණි. ගුවන්තොටුපොලට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව ඉල්ලූ ණයට IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය 20 වැනිදා ලැබෙන ලකුණු

Next Post

කාන්තා කටයුතු වෙනත් කෙනකුට නොදුන්  හේතුව ජනපති කියයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.