බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව ඉල්ලූ ණයට IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය 20 වැනිදා ලැබෙන ලකුණු

by Lankasara News
මාර්තු 7, 2023
in පුවත්
IMF - Krishna Srinivasan
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම සඳහා දැනට පැමිණ ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අනුමැතිය ලබා දීම ලබන මාර්තු මස 20 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී සළකා බලනු ඇති බව එම අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය භාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ දැඩි අර්බුදයට පත් ශ්‍රී ලංකාවට ණය ලබා දීමට අදාළව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එකඟ වූ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතනවලින් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට ඉදිරිපත් වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂකවරයා අද මේ බව ප්‍රකාශ කළේ මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවක්ව පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනය නිල වශයෙන් සිය එකඟත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. චීන රජය සිය අපනයන හා ආනයන බැංකුව හරහා ඊයේ නිල වශයෙන් මෙම එකඟත්වය පළ කර තිබූ අතර ඊයේ රාත්‍රියේදීම ණය අභිලාෂ ලිපිය ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කර මූල්‍ය අරමුදල වෙත යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදලේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 300ක් මෙම මාසය අග හෝ අප්‍රේල් මුල් සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමට යන්නට සිටි මුදල් ලේකම් හදිසියේ ආරක්ෂක මණ්ඩලයට ගෙන්වලා !

Next Post

හරක් කටා සහ සළිඳු මෙරටට ගේන්න සී අයි.ඩීයෙන් මෙහෙයුමක් !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.