බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා ප්‍රහාරය එල්ල  වුණේ අද ඉවත් වන බව දන්වා තිබියදීයි !

අඳ ගොලු බිහිරි සහ ආබාධිත හමුදා සාමාජිකයන්ටත් හමුදා ප්‍රහාර එල්ලවෙලා....

by editor
ජූලි 22, 2022
in පුවත්
හමුදා සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක් වූ නීතිඥ චාමර ජයසිංහ

හමුදා සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක් වූ නීතිඥ චාමර ජයසිංහ

Share on FacebookShare on Twitter

අරගලකරුවන් මෙම භූමියෙන් අද (සිකුරාදා) සවස 2.00 වනවිට ඉවත් වන වට නිවේදනය කර තිබියදී අද අලුයම් කාලයේ පැමිණි දැවැන්ත පොලිස් සහ යුධ හමුදා බල ඇණියක් අරගල භූමිය ආක්‍රමණය කර ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. 

ගාලු මුවදොර විරෝධතා පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකාය  සහ  සන්නද්ධ හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් කොටසක් රෝහල් ගත වී ඇති බවත් වාර්තා වේ.

අරගල භූමියේ සිටි අඳගොලු බිහිරි ප්‍රජාවට සහ ආබාධිත විශ්‍රාමික  හමුදා සාමාජිකයන් පිරිසකටද ප්‍රහාර එල්ල වී ඇත.

මෙම අවස්ථාවේ මාධ්‍ය ආවරණයක යෙදීමට පැමිණි මාධ්‍යෙව්දීන් දෙදෙනකුටද අමානුෂික ලෙස හමුදා සාමාජිකයන් විසින් පහර දී ඇති අතර තුවාලකරුවන් 1990 ගිලන් රථවලින් රොහලට ගෙන යාමේදී යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඊ ඊට බාධා කළ බව සිදධිය ඇසින් දුටු විරෝධතාකරුවෝ  ලංකාසරට පැවසූහ.

අද අලුයම 1.00ට පමණ ජනාධිපති ලෙකම් කාර්යාලය දෙසින් මෙම බල ඇණි අරගල භූමිය වෙත පිවිස ඇති අතර ඔවුන් මෙම ප්‍රදේශයේ තිබූ තාවකාලික ඉදිකිරිඹ් ඉවත් කරමින් අරගල භූමිය අත්පත් කරගෙන ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම අවස්ථාවේදී  විරෝධතාකරුවන් 09ක් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් පුද්ගලයින් 02ක් ඇති වූ ගැටුම්වලින් ලැබු තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බත් පොලිසිය සඳහන් කරයි.

මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර තවදුරටත් විරෝධතාකරුවන් කණ්ඩායමක් මෙම භූමියේ රැඳී සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අළුයම බීබීසී මාධ්‍යවේදියාට හමුදාව පහර දුන් ආකාරය බීබීසිය ලෝකයට කියයි….

Next Post

තුවාල වී රෝහල්ගත වුන අරගලකරුවන් ගැන තොරතුරු දෙන්න එපා… රෝහල් බලධාරීන්ගෙන් නියෝගයක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.