තුවාල වි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරන කිසිම අරගලකරුවෙක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පිටතට ලබා නොදෙන ලෙස රෝහල් ප්‍රධානීන් සෞඛ්‍ය සේවකයින්ට දැනුම් දී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කරති.
ලැබෙන නිල නොලත් තොරතුරු ප්‍රකාරව අද උදේ එල්ලවුන හමුදා ප්‍රහාරයෙන් තුවාල ලද ගෝල්ෆේස් අරගල භූමියේ රැදී සිටි අරගලකරුවන් 14 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
තුවාල වී පැමිණි අරගලකරුවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන කිසිවෙකුත් නොමැති බව ද එම ආරංචි මාර්ග කියයි.
Sri Lanka security forces assualt several individuals near Cinnamon Grand hotel including journalists
📸 : Xposure News pic.twitter.com/6GY4R1nOxC
— NewsWire 🇱🇰 (@NewsWireLK) July 21, 2022