බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය මාර්තු 2වනදා සිට යලි ඇරඹේ

by Lanka Sara Editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගත් ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය දැනුවත් කර නොමැති වීම ආදි කරුණු දක්වමින් වර්ජනක් මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පවැත්වීමට තීරණය කර තිබේ.

වර්ජනය අතරතුර හදිසි හා අත්‍යවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි ලබාදීමට කටයුතු කරන බව එම සම්මේලනය කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

වර්ධනයට හේතු වූ සියලු කරුණු පිළිබඳ හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේද කීය.

” වැටුප් විෂමතාවය සහා අතිකාල හා නිදර්ශක දීමනා ගැටලුව පිළිබදව ජනධිපතිරයාගේ මැදිහත්වීම ඉතා අත්‍යාවශ්‍යව පවතින අතර, ඉතා පහසුවෙන් විසදිය හැකි පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන් සදහා අධ්‍යක්ෂක තනතුරු දෙකක් නිර්මාණය කිරීම පිළිබදවත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති 5/7 උසස්වීම් සදහා මෙතෙක් චක්‍රලේඛයක් නිකුත් නොකිරීම මගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වලක්වා ගැනීම සදහා සද්භාවයෙන් යුතුව කටයුතු කර නොමැත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම වර්ජන ක්‍රියාමාර්ගය මාර්තු 2 සහ 3 දිනයන්හීදි දිවයිනේ සියළු රෝහල් හී පවැත්වෙන අතර සදිසි හා අත්‍යවශ්‍ය ඉල්ලීම් ලැබෙන පරිදි ලබාදීමට කටයුතු කරනු ලැබේ.

අත්‍යවශ්‍ය ප්‍රතිකාර පිළිබදව සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ද, බෝවන රෝග විද්‍යාතනය, අංගොඩ, මානසික සෞඛ්‍ය විද්‍යාතනය, අංගොඩ, මධ්‍යම ලේ බැංකුව තුල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමටද අප සම්මේලනය තීරණයකොට ඇත.

කෙසේ නමුත් උක්ත දින දෙක තුලදීත් සාධාරණ විසදුමකට ඒමට අපොහොසත් වුව හොත් මාර්තු 10 වෙනිදායින් පසුව එළඹෙන ඕනෑම තිඅනයකදී නැවත නොදන්වා අඛණ්ඩ අත් හිටවු අඛණ්ඩ වර්ජනය යලි ඇරඹීමටද සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කොට ඇත.

*වර්ජනයට අදාල ප්‍රධාන ඉල්ලීම්*

1. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවට ගැලපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හී වැටුප් විෂමතාවය ඉවත් කිරීම.

2. අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සදහා චක්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙර දාතම කිරීම

3. පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සදහා අධ්‍යක්ෂක තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තනතුරු ඇති කිරීම

4. අතිකාල හා වසර 23කින් වැඩි නොකල නිදර්ශක දීමනා පිළිබද වැඩි කිරීම සදහා එකගවූ පරිදි කටයුතු කිරීම”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලෝවකට රුපියල් 2ක් වැඩි කරන තුරු අස්වනු නෙලන්නෙ නෑ… සෙවනගල උක් ගොවීහු ගොවිබිම් අත්හරිති!

Next Post

දළදා මැදුර ඉදිරිපිට යුක්රේන තරුණියක් නිහඬ විරෝධතාවයක…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.