බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස්වලට පිටින් පොලොන්නරුව රෝහල් අධ්‍යක්ෂ රුපියල් කෝටියක් වැය කර ජංගම විකිරණ යන්ත්‍රයක් අරන්…

by editor
ජනවාරි 27, 2023
in පුවත්
polonnaruwa
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රුපියල් ලක්ෂ 25 – 30 මුදලකට මිලදී ගත හැකිව තිබූ ජංගම එක්ස් කිරණ යන්ත්‍රයක් වෙනුවට රුපියල් කෝටියක මුදලක් වැයකර අතේ ගෙන යා හැකි එක්ස්කිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇතැයි විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ අතේ ගෙනයාහැකි එක්ස්කිරණ යන්ත්‍රය භාවිත කර එක්ස්කිරණ ඡායා පිටපත් ලබා ගැනීම ඉතා අසීරු බවත් එම පිටපත් නිවැරදිව ගත නොහැකි බවත් පෙන්වා දෙමින් මෙම යන්ත්‍ර මිල දී නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන් බව සංගමයේ ප්‍රධාන ලේකම් ඈපා ධර්මකීර්ති සඳහන් කළේය.

මෙම දැනුම් දීමත් සමඟ කොවිඩ් කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් මෙරටට ගෙන්වීමට සැලසුම්කර තිබූ අතේ ගෙනයා හැකි එක්ස්කිරණ යන්ත්‍ර 40ක් ගෙනවීම වහාම නතර කළ බව ඈපා ධර්මකීර්ති පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය නතර කළද පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂවරයා එම තීරණය ක්‍රියාත්මක කරමින් රුපියල් කෝටියක මුදලක් වැය කර එක් යන්ත්‍රයක් රෝහලට මිලදී ගෙන ඇතැයි හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් රුපියල් කෝටියක් වැය කර අතේ ගෙන යාහැකි යන්ත්‍රයක් මිලදී ගත්තද එම යන්ත්‍රය භාවිත කිරීමට විකිරණ තාක්ෂණවේදින් නතර කර ඇති අතර එම නිලධාරීන්ට විරුද්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විනය ක්‍රියාමාර්ගයන් ගැනීමට කටයුතු කර ඇති බව ලේකම්වරයා පැවසුවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම විනය විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පොළොන්නරු රෝහල සහ ඊට අනුබද්ධ රෝහල්වල පෙබරවාරි 2වන දින එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමටත් එදින දිවයිනපුරා රෝහල්වල විකිරණ අංශයේ කළු කොඩි ඔසවා විරෝධය පල කිරිමටත් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

විකිරණ තාක්ෂණවේදීන්ට එරෙහිව අසාධාරණ ලෙස දිගින් දිගටම විනය ක්‍රියාමාර්ගයන් ගන්නේ නම් පෙබරවාරි 6වන දින සිට පොළොන්නරුව රෝහලේ සහ ඊට අනුබද්ධ සියලුම රෝහල්වල අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව සංගමය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් වර්ග කර ඔවුන්ගේ අනාගතය විනාශ නොකරන්න… මනෝ වෛද්‍ය විශේෂ රූමි රූබන්…

Next Post

අදත් විදුලිය කපන්න හදයි! කොමිසම බෑ කියයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.