අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් වර්ග කර ඔවුන්ගේ අනාගතය විනාශ නොකරන්න… මනෝ වෛද්‍ය විශේෂ රූමි රූබන්…

by editor
ජනවාරි 27, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශිෂ්‍යත්ව විභාගයේ ඉහල ප්‍රථිපල ලබාගත් දරුවන් ඇගයිමට ලක්කිරිම මෙන්ම අඩු ප්‍රථිපල ලබාගත් දරුවන්ගේ සිත් නොතැලෙන අයුරින් හා ඔවුන්ගේ ආත්මශක්තිය දුර්වල නොවන අයුරින් කටයුතු කිරිම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකිමක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රුබන්   පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රථිපල මත පදනම්ව දරුවන් වර්ගිකරනය නොකරණ ලෙසත් . ශිෂ්‍යත්ව විභාගය ළමා කාලයේ දි දරන්න බැරි තරම් පිඩනයක් ගෙන දුන්  විභාගයක් බවද වෛද්‍ය  රූමි රුබන්පෙන්වා දෙයි. මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.

“ශිෂ්‍යත්ව විභාගය සමාජිය වශයෙන් වැදගත් විභාගයක් වුවත් එහි ප්‍රථිපල මත පදනම්ව දරුවන් වර්ගිකරනය කරන්න එපා.  දක්ෂ හා අදක්ෂ දරුවන් කියලා දරුවන් ගැන හිතන්න එපා. දරුවන්ගේ සිත් තලන්න එපා. අල්ලපු ගෙදර දරුවාගේ ප්‍රථිපල ඥාති දරුවන්ගේ ප්‍රථිපල සංසන්දනය කරලා දරුවන් අධෛර්ය කරන්න එපා. දරුවන් විභාගයට මුහුණ දිලා කරපු කැපවිම අගය කරන්න.“

“දරුවන් කුමන ප්‍රථිපල ලබාගත්තද ලබාගත් ප්‍රථිපල අගය කරලා අඩුලුහුඩුකම් හදුනාගෙන අනාගතයේ දි ඔවුන් ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න දරුවන් දිරිගන්වන්න. ශිෂ්‍යත්ව විභාගය නිසා පසුගිය කාලයේ දි අතපසු වු දේවල් කිරිමට ළමා මනස යොමුකරන්න. සමාජ කුසලතා හා පෞර්ෂ්‍යත්ව වර්ධනය ඒ දේවල වැදගත්.“  වෛද්‍ය රූමි රුබන්  වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෛපොන්ගල් දිනය දා යාපනයේ දී ජනපතිට විරෝධය දැක්වූ 03ක් අධිකරණයට කැඳවයි!

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස්වලට පිටින් පොලොන්නරුව රෝහල් අධ්‍යක්ෂ රුපියල් කෝටියක් වැය කර ජංගම විකිරණ යන්ත්‍රයක් අරන්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.