සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇවන්ගාඩ් සේනාධිපතිගේ උගුලට හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි හසුවෙලා!

Senadhipathi has admitted that controversial conversation was distorted

by Lanka Sara Editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය වැඩ තහනමට ලක් විමට තුඩු දුන් පසුගිය කලායේ මහත් ආන්දෝලනයට ලක් වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර පැවති බව කියන දුරකථන සංවාදය සංස්කරණය කොට විකෘති කොට සකසන ලද එකක් බවට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කරනු ලැබ තිබේ.
2019 සැප්තැම්බර් මාසයේදී යූටියූබ් නාළිකාවකට එක් කර තිබූ එමෙන්ම මාධ්‍ය ඔස්සේ විකාශය වූ බව කියන මෙම සංවාදය හේතුවෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යවන ලදි. කෙසේ වුවද මේ පිළිබඳව විනිශ්චය කළ පරිපාලන අභියාචනා විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර ඇත්තේ වැඩ තහනම අහෝසි කරන ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික්‍රමසිංහ මහත්මියගේ ස්ථාපිත කළ යුතු බවත්ය. එසේ වුවද වික්‍රමසිංහ මහත්මිය නිසි වයස් සම්පූර්ණ වීම අනුව පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්‍රාම ගන්වා ඇත්තේ යළි සේවයේ ස්ථාපිත කිරීමකින් තොරව බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

පරිපාලන විනිශ්ය සභාව මෙම තීරණයට එලඹියේ මෙම ආන්දෝලනාත්මක දුරකථන සංවාදය අත්දැකීම් සහ දැනමැති විශේෂඥ වාර්තා සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය ඉගැන්වීම සහ මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.
මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක වික්‍රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවය.

එම තීන්දුවේ සඳහන් කර ඇත්තේ, පටිගත කරන ලද පටිගත කිරීම තමා විසින් සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී ම සේනාධිපති මහතාම ප්‍රකාශයක් මඟින් පිළිගත් බවයි.එමෙන්ම මෙම සංවාදයේ සංස්කරණය නොකළ පිටපතක් විමර්ශණ සඳහා ලබා දීමට තටයුතු කරන ලෙස ඉල්ලා සිටියද ඔහු ඒ අනුව ක්‍රියා කොට නැත.

මෙම විමර්ශණයේදී තතහවුරු වී ඇති ආකාරයට හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක යෙදී සිටියදී අමාත්‍ය අබේවර්ධනගේ දුරකථනයට නිශ්ශංක සේනාධිපති මහතා කතා කොට ඇති අතර වික්‍රමසිංහ මහත්මියට කතා කිරීමට ඔහුට අවශය ව පවසමින් අමාතයවරයා සිය දුරකථනය වික්‍රමසිංහ මහත්මියට ලබා දී ඇත. එහිදී සේනාධිපති මහතා දිල්රුක්සි වික්‍රමසඅිංහ මහත්මිය උගුලකට සිර කිරීමටහිතා මතා සැලසුම් කළ බවත් පෙනී යන බවත් නීතිමය ප්‍රසම්පාදන කටයුත්තක් පිළිබඳව වූ මෙම සංවාදය පටිගත කොට විකෘති කොට පසුව එය සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කර ඇති බවත් තහවුරු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මූලික විමර්ශනයේදී විශේෂඥයින් විසින් වජිර අබේවර්ධනගේ ප්‍රකාශය සටහන් කර නොතිබීම හෝ ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කර නොතිබීම තවත් සැලකිය යුතු කරුණක් බව විනිශ්චය සභාව සඳහන් කොට ඇත.
පරිපාලන අභියාචනා විනිශ්චය සභාව නිගමනය කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම දිල්රුක්ෂි ඩයස වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත්තේ සමාජ මාධ්‍ය සහ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ විකෘති වූ හඬ පටය පිළිබඳව මුළුමනින්ම විශ්වාසය තැබීමෙන් සහ හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ ප්‍රකාශය මත පමණක් බවයි.
පරිපාලන අභඊියාචනා පිළිබඳ විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිෂන සභාව විසන් දෙන ලද නියෝගය අවලංගු කර වික්‍රමසිංහ මහත්මියව නැවත සේවයේ පිහිටුවන ලෙසත්, 2021 ජූලි 30 වන දින ඇයගේ විශ්‍රාම ගැන්වීමේ වයසට පැමිණීමෙන් පසු විශ්‍රාම ගැනීමට ඉඩ සලසන ලෙසත් නියෝග කළ නමුත් එය සිදු වී නොමැත

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් නොකළ අය හොයන ජනාධිපති ලේකම්ගෙ චක්‍රලේඛ ප්‍රායෝගික නෑ… ග්‍රාම නිලධාරීහු කියති

Next Post

උමාරියාට ඇප – මාස 3කට ලයිසන් කැන්සල්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.