සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙස් බදු ගැලපීම පාසල් උපකරණවල මිල වැඩිවීමට කිසිසේත් බලපාන්නෙ නෑ… මුදල් රාජ්‍ය ඇමති

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෙස් බද්ද  ඩොලරයේ අගයට ගැලපීම නිසා පාසල් සිසුන් එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍යවල මිල දැඩිලෙස ඉහළ යෑමට කිසිම හේතුවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය අද (19) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.  

නොවැම්බර් 15 වැනිදා ඩොලරයේ අගය මත ගැලපුම් කළ සෙස් බද්ද නිසා  ආනයනය කරන ද්‍රව්‍ය අතර මුද්‍රිත පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, මකන හා අභ්‍යාස පොත් නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි කිසිවක මිල වැඩි නොවුන බවත්

එබැවින් එම ද්‍රව්‍යවල  ආනයන්හි හෝ දේශීය නිශ්පාදනයන්හි මිල වැඩිවීම     සෙස් බදු ගැලපීමෙන් සිදුනොවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.  .

ආනයනය වටිනාකම මත    සෙස් බද්ද පනවන්නේ ආනයන ද්‍රව්‍යවලට ආදේශකයන් අප රට තුළ පවතින විටදී  බැවින් මෙම බදු පැනවීමේ පරමාර්ථය    අප රටේ නිශ්පාදනයන් ආරක්ෂා කරගැනීම බව  ඔහු කීවේය.

ආනයන නිශ්පාදනවලට ඉතා හොඳ තරගකාරීත්වයක් ලංකාව තුළ ලබා දෙන බෝල්පොයින්ට් පෑන්, පාවහන් හා බෑග් ආදියේ සෙස් බද්ද ඩොලරයේ වටිනාකම වෙනස් වීමට ගැලපීම් කළ බැවින් එම ද්‍රව්‍යවල මිල වැඩිවීමක් සිදුවිය හැකි නමුත්  දේශීයව නිපදවන  ද්‍රව්‍යවල මිල  වැඩිවීමට කිසිම ඉඩක් නැති බව ඇමතිවරයා පෙන්වා  දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දේශීයව නිශ්පාදනය කරන එම ද්‍රව්‍යවල යම් කොටස් ආනයනයේ දී මිල වැඩිවීමට සෙස් බදු බලපා ඇතිනම් ඒ පිළිබඳව කටයුතු කරනු ලබන බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පා පන්දු පුරාවෘතයක් බඳු හිටපු ශ්‍රී ලංකා ජාතික පාපන්දු නායක පීටර් රණසිංහ අභාවප්‍රාප්ත වෙයි!

Next Post

පාතාල ගැටුමක්… ග්‍රෑන්ඩ් පාස්වලදී පුද්ගලයෙකුට වෙඩි තබයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.