බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල ජාතික පාසලේ දැරිය සමූහ දූෂණය… තවත් සිසුන් 04ක් අත් අඩංගුවට… අත් අඩංගුවට ගත් එක් සිසුවෙකුට වයස අවුරුදු 15 යි…

by editor
අගෝස්තු 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරීමේ සිද්ධියට සැක පිට තවත් සිසුන් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් කොට්ඨාසයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු හා තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවෙකි. අත්අඩංගුවට පත් සිසුන් 15 හා 16 වයස්වල පසුවෙති.

වින්දිත දැරිය විසින් තණමල්විල පොලිසියට ලබා දි තිබූ ප්‍රකාශයකට අනුව තණමල්විල පෙලෙිසිය විසින් සිදුකර තිබූ දැනුවත් කිරීමක් අනුව ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සිදුකළ විමශනයකදි සිසුන් තිදෙනෙකු ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන තිබුණු අතර තවත් එක් සිසුවෙක් අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසලක් අසල පිහිටි ක්‍රීඩා පිටියක පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම සිසුන් විසින් මෙම දැරියට අතවර කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අත්අඩංගුවට ගත් සිසුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මේ වන විම මෙම සිද්ධියට අදාලව සිසුන් 21 දෙනෙකු, 39 හැවිරිදි කාන්තාවක හා තණමල්විල ජාතික පාසලේ විදුහල්පති වරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා මෙන්ම විනය කමිටුව බාර ගුරුවරියක් හා උපදේශන ගුරුවරියක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඉන් සිසුන් 14 දෙනෙකු පරිවාස භාරයටත්,කාන්තාවක් ඇතුළු සිසුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයටත් යොමු කර ඇත. විදුහල්පති වරයා ,නියෝජ්‍ය විදුහල්පති වරයා ඇතුළු ගුරුවරුවරියන් තිදෙනා ඇප මත නිදහස් කර තිබේ.

එමෙන්ම අගතියට පත් දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය පැවැත් වු වෛද්‍ය වරයා සම්බන්ධයෙන්ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මට්ටමින් හා රෝහල් මට්ටමින්ද අපක්ෂපාතී පරීක්ෂණයක් අරඹා  ඇත.

සිද්ධිය සම්බන්ධ තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහත්වරු ලෙස දේශපාලනය කරන්න… නීතිය නොතැකුවොත් ප්‍රජා අයිතියත් අහෝසි වෙයි… අපේක්ෂකයින් 39 දෙනාම ඉදිරියේ තබාගෙන මැකෝ කියයි!

Next Post

සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …. 

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.