බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූරියවැව ග්‍රාමසේවා වසම් 21න් 19ක්ම වන අලි වනසති… මොකාට කිව්වත් වැඩක් නැ… ජීවත් වීමත් එපා වෙලා… සුරියවැව මිනිස්සු කියති!

by editor
මාර්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ග්‍රාම සේවා වසම් 21න් ග්‍රාම සේවා වසම් 19කටම වසර ගණනාවක සිට උග්‍ර ලෙස වන අලි ගැටලුව පවතින බවත්, මේ වනතුරුත් කිසිදු බළධාරියෙකු ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීමත් නිසා අද වන විට ජන ජිවිත දැඩි අනතුරකට ලක්ව ඇති බවත් ජනතාව පවසති.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි වල්සපුගල, කොස්වගාව, මහ අන්දරවැව, හස්තිපුර, නමඩගස්වැව, බැදිගන්තොට, කටුකැපුආර, වැලිආර, වැලිවැව,14 කණුව, මීගහජදුර, බෝගහඉදිවැව, 18 කොළණිය, රම්මුදුවැව, වැවේගම, මුත්තගල්ආර, දියවරගම ඇතුළු ගම් රැසක ජනතාව වන අලි ගැටලුව හේතුවෙන් මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටිති.

ජනතාව පෙන්වා දෙන්නේ වන අලින්ට ඉන්න තිබුණු කැලෑ මේ වෙන විට විවිධ ව්‍යාපාරිකයන් විසින් දේශපාලන හිතවත්කම් මත හෙළි පෙහෙළි කිරිම නිසා වන අලි ගැටලුව උග්‍ර වි ඇති බවයි. මේ හේතුව නිසා පාරම්පරික ගොවි ගම්මානවල ජනතාවට සිය නිවාස, දේපළ, ගොවිතැන් මෙන්ම සිය ජිවිත රැක ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දැරීමට මේ වන විට සිදුව තිබේ.

සෑම දිනකම සවස හය පමණ වනවිට වන අලි ගම් වදින බවත් මේ හේතුව නිසා ලෙඩක් දුක්ක හැදුනත් බෙහෙත් ටිකක් ගන්න යාමටවත් නොහැති තරම් වන අලි ගැටලුව උග්‍ර වි ඇති බවත් ඔවුහු කියති.

නිමක් නැති වනඅලි ගැටලුව නිසා තමන්ට සිය ජිවිතද එපා වි ඇති බවත්, සැම දිනකම රැයක් පහන්වන තුරු සිය ජීවිත පිළිබඳ  කිසිදු විශ්වාසයක් නොමැති බවත් ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වන අලි පළවා හැරීමට මෙන්ම විදුලි වැට නඩත්තු කිරිමට   මේ වන විට වාර්ෂිකව රුපියල් මිලියන 427ක මුදලක් වියදම් කර දිවයින පුරා නිළධාරීන් 845 දෙනෙකු යොදවා ඇතත් මෙතෙක් අලි මිනිස් ගැටුම උග්‍ර වුවා මිසක් ඊට කිසිදු විසදුමක් ලැබී නොමැති බවටද ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් අප දැනට අලි වැට නඩත්තු කරන සිවිල් ආරක්ෂක නිළධාරීන් කිහිප දෙනෙකුගෙන්ම විමසිමක්  කළ අතර එහිදී ඔවුන් පැවසුවේ තමන් වන අලි කඩා දමන විදුලි වැට නඩත්තු කිරිම් සිදුකලද වන අලි පළවා හැරීම පිළිබදව කිසිදු පුහුණුවක් තමන්ට ලබා දී නොමැති බවයි.

එබැවින් වන අලි ගම් වදින අවස්ථාවලදි වන අලි පළවා හැරිමේ කටයුත්තක් තමන් සිදු නොකරන බවත් ඒ සඳහා කිසිදු පහසුකමක්ද තමන් වෙත ලබා දී නොමැති බවත් ඔවුහු කීහ.

මේ ගැටළුව  සම්බන්ධයෙන් අප වනජිවී නිළධාරීන් කිහිප දෙනෙකුගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍ය වෙත ලබා දීමට හැකියාවක් නොමැති බවය.

කෙසේ නමුත් දිනපතා වන අලි ගම් වැදිම් පිළීබඳ දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් එක රැයකට එන බවත් මේ සඳහා යාමට ප්‍රමාණවත් වනජීවී  නිළධාරීන් පිරිසක් මෙන්ම ප්‍රවාහන පහසුකම්ද නොමැති බවත් හා ඔවුන් සදහා කිසිදු ප්‍රමාණවත් පහසුකමක් ලබා දිමට මෙතෙක් වගකිවයුතු ඉහළ නිළධාරීන් කටයුතු කර නොමැති බවත් ඔවුන් පැවසීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩාලි නැව ෆ්‍රැන්සිස් ක්කොට් කී පාලම කුඩු කරන්නේ කොළඹ එන ගමන්…

Next Post

මියන්මාරයේ පරිගණක වහලුන් ලෙස සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනාගෙන් 08ක් රජය මැදිහත්ව බේරාගත් බව කීම අමූලික බොරුවක් – වසන්ත යාපා හෙළි කරයි.   

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.