බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූඩානයේ ඇති කරන්නට යන සටන් විරාමයට ඉන්දියාවේ පූර්ණ සහය

by Lankasara News
අප්‍රේල් 28, 2023 - Updated on මැයි 1, 2023
in පුවත්
S Jaishankar
Share on FacebookShare on Twitter

සූඩානයේ සිදුකෙරෙන වර්තමාන සංවර්ධනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගටර්ස් හා සිදු කළ සාකච්ඡාවකදී විශේෂ අවධානයක් යොමු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.

සූඩානය තුළ සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කරමින් සිටින අතර එය මේ මොහොතේ කළ යුතුම කාර්යයක් බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“අපි ජී 20 සමුළුව සම්බන්ධයෙනුත්, යුක්රේන යුද්ධය සම්බන්ධයෙනුත් කතා කළා.. ඒත් අපේ විශේෂම අවධානය යොමු වුණේ සූඩානය වෙතට.. එක්සත් ජාතීන්ගේ සංවිධානය සටන් විරාමයක් ඇති කරන්න උත්සාහ කරනවා.. සූඩානය තුළ සටන් විරාමයක්, සතුරන් සම්බන්ධ කරන කොරිඩෝවක් ඇති නොවුණොත් එරට මිනිස්සුන්ට ආරක්ෂාකාරීව ඉන්න බැරි වෙයි.. මේ වෙද්දී එක්සත් ජාතින්ගේ සංවිධානය ඊට අදාළ කටයුතු කරගෙන යන බව මහ ලේකම්වරයා කිව්වා.. මේ ගැන ඔවුන් හැම රටක් එක්කම සාකච්ඡා කරනවා.. අපි මේ කටයුත්තට සම්පූර්ණයෙන්ම කැමැතියි මොකද ඉන්දියානුවන් ගොඩක් සූඩානය තුළ සිටින නිසා..” එස්. ජයිශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දිල්ලියේ සිටින කණ්ඩායමක් සූඩානයේ සිටින ඉන්දියානුවන් සමඟ අඛණ්ඩ සබඳතාවයක් පවත්වාගෙන යන අතර ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ද ඒඑන්අයි වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ලතින් ඇමරිකා රටවලට නිල සංචාරයකට යන අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා, ඇමරිකාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුව තිබිණි.

Share69Tweet43
Previous Post

සමාවෙන්න…  රෝහිණී ගැන කී කතාව ගැන සුසිල්   සමාව ඉල්ලයි…

Next Post

දිවා ආහාරය වනවිට අයර්ලන්තය ලකුණු 121ට කඩුළු 05යි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.