අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළු වැරදිවලට බන්ධනාගාරය වෙනුවට නිවාස අඩස්සිය…. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අලුත් යෝජනාවක්!

by editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුලු වරද සඳහා බන්ධනාගාරගතවන වරදකරුවන් බන්ධනාගාරයට යොමු නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිදුකරන සුවිශේෂී ප්‍රතිසංස්කරණ හඳුනාගෙන බන්ධනාගාර තුළ ඇති තදබදය අඩුකිරීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ ඉදිරිපත් වී ඇති  සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ මෙම ව්‍යාපෘති යෝජනාව අද (09) බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය විසින් අධකරණ ඇමති අලි සබ්‍රි වෙත භාර දී තිබිණි.

සුලු වැරදි කරන්නන් සඳහා බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය දියුණු විශෝධන ක්‍රමවේදයන් භාවිතා කරන රට තුළ සිදුවන බවත්,  රැකියාව සඳහා, සෞඛ්‍ය කාරණා සඳහා වැනි සීමිත අවශ්‍යතා වෙනුවෙන් පමණක් මෙම රැඳවියන්ට  නිවසින් පිටවීමට ඉඩ සලසන බවත්  බන්ධනාගාර දෙපාර්තමේන්තුව   කියයි.

තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් නිවාස අඩස්සියේ රැඳවියන් නිරීක්ෂණය කරනු ලබයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ හේතුවෙන් රජයට රැඳවියෙක් වෙනුවෙන් දරන්නට සිදුවන විශාල පිරිවැය අඩු කිරීමටත්, රැඳවියන් ආර්ථිකය තුළ ක්‍රියාකාරීව තබා ගැනීමටත්, සුලු වැරදිවලට බන්ධනාගාරගත වී දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරය තුළම රැඳී සිටිනා  පිරිස් අඩුකරගැනීමටත් මින්   ඉඩකඩ සැලසෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුරෝපා භාණ්ඩවලට පනවා ඇති ආනයන තහනම වහා ඉවත් කරන්න

Next Post

පොහොර ඇතිව හෝ නැතිව   ගොවි ජනතාවගේ අදායම සියයට සීයකින් වැඩි කරනවා…. ජනපති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.