සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුවසැරිය මෙහෙවරට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයම යළි ‍පත්වෙයි

by Lanka Sara Editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය තවත් වසර 3ක් සදහා නැවත පත් කර තිබේ.

2019 වර්ෂයේ ඔවුන්ගේ වසර තුනක සේවා කාලය අවසාන විය.

විෂය භාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී
ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

දුමින්ද රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය අසිත ද සිල්වා, විජය මලලසේකර, සන්ධ්‍යා සල්ගාදු, චම්පිකා පතිරණ, ඉන්දික හපුගොඩ, වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීහු පත්ව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීහු ද ඇතුළත් වන පරිදිය.

මුළු මණ්ඩලයම ඔවුන් කරන සේවාව සඳහා කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් හෝ වරප්‍රසාදයක් නොමැතිව ගෞරවනීය සේවාවක් ලබා දෙමින් සිටී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව සේවාව මෙහෙයවන සහ ඒ සදහා කැපවූ ප්‍රධාන විධායක නිලධාරී, සොහාන් ද සිල්වා මහතා සහ කළමනාකරණ කණ්ඩායමක් සිටී.

24×7 ඇමතුම් සේවාවක් සහිත ගිලන්රථ සේවාව ආරම්භයේ සිටම ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් 4,250,971 ක් ලැබී ඇති අතර සිදුවීම් 921,508 කට
සහභාගී වී තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම, ගිලන්රථ පැය 24 පුරාම නොනවත්වා කොවිඩ් -19 ආසාදිත රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය කරමින් ඇත.

1990 සුවසැරිය ගිලන් රථ සේවාව තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගිලන්රථ 297 ක් ඇති අතර, වසර අවසානය වන විට මෙම සංඛ්‍යාව තවත් 112 කින් වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් සැලසුම් කර ඇති අතර, සාමාන්‍ය ප්‍රතිචාර දැක්වීමේ කාලය දැනට පවතින විනාඩි 13 සිට
විනාඩි 8 දක්වා අඩුකිරීමට ඉන් බලාපොරොත්තු වේ.

නියමුවන් සහ ඊඑම්ටී සංඛ්‍යාව ද මේ වසරේ සිට වැඩි කෙරේ. අනුග්‍රාහකයින්ගේ
අරමුදල්වලින් තමන්ගේම ඇමතුම් මධ්‍යස්ථානයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සැලසුම් කර ඇති අතර එමඟින් මෙහෙයුමේ වඩා හොඳ ආරක්‍ෂාව සහ තිරසාර බව සඳහා උපකාරී වේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භයේ සිටම රජය විසින් රුපියල් බිලියන 6 කට අධික මුදලක් වැය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ගේ කොවිඩ් පාලන ඉල්ලීම්වලට ජනපතිගෙන් හරි උත්තරයක් නෑ…

Next Post

සූරියවැව පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.