සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි ඩීසල් සාමාන්‍ය ඩීසල් ලෙස බෙදන්න නියෝග… ට්විටර් ඇමති  ඩීසල් මාරුව නිසා සංස්ථාවට කෝටි 16ක පාඩුවක්….   

ගබඩා පහසුකම් නැතිව තිබෙද්දී මතභේදාත්මක සමාගමකින් සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 30 000ක් ගෙනත්!

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

මේ වන විට දිවයින පුරා ඩීසල් මිලට අලෙවි කරනු ලබන්නේ, සුපිරි ඩීසල් බවත් බලශක්ති ඇමතිවරයාගේ නිර්දේශ මත මෙසේ බෙදා හරින  සුපිරි ඩීසල් ලීටර මිලියන 36ක  ඉන්ධන තොගය නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිද්ධවන ශුද්ධ අලාභය රුපියල් දහසය කෝටි විසි ලක්ෂයකට අධික බවත් ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය 26 වැනි දින ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන මෙරටට  නෞකාවක් පැමිණියේය.  ඉන්ධන තොගය රැගෙන ආවේ  මේ වන විට මහත් මතභේදයට තුඩු දී ඇති coral energy සමාගම හරහාය.

එම නෞකාවේ ම තවත් සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 30.000 රැගෙන පැමිණ ඇත. එම ඉන්ධන තොගය ගොඩබෑම සඳහා සූදානම් වුවත් එවා ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් තිබී නැත. ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති පසුබිමක දී ගෙන්වූ මෙම සුපිරි ඩීසල් තොගය   සාමාන්‍ය ඩීසල් ලෙස ගොඩබෑමට  බලශක්ති  අමාත්‍ය කාංචන විජේසේකර විසින්  ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී  එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

සිපිරි ඩීසල් සාමාන්‍ය ඩීසල් ලෙස බෙදා හැරීමේ දී  දී එක් ඩීසල් ලීටරයකින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් 45ක පමණ   පාඩුවක් සිදු  වෙමින් ඇතැයි පැවසිනි.  එහි දී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, සුපිරි ඩීසල් සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කර එම පාඩුව අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙලෙස ආනයනය කරන ලද සුපිරි ඩීසල් ලීටර මිලියන 36 සාමාන්‍ය ඩීසල් මිලට අලෙවි කිරීම හරහා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් දහසය කෝටි විසි ලක්ෂයකට අධික පාඩුවක් සිදු වන බව   ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

හිරු –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානි ගණනයේ පළමු අතුරු වාර්තාව ජාත්‍යන්තර නීති සමාගමකට!

Next Post

මහනුවර කෝටිපති කාන්තාව ඝාතනයට සැකපිට දියණිගේ මාමණ්ඩිය ඇතුළු 02ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.