බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුජීව සෙනසිංහගේ V8 රථය ගැනත් සැකයක්… හොර වාහනයක්දැයි ටක්කයටම දැන ගන්න රජයේ පරීක්ෂකට යොමු කරයි…

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ තම Toyota Land Cruiser V8 රථය නීතිවිරෝධී ලෙස එකලස් කළාද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශනයක කොටසක් ලෙස රජයේ රස පරීක්ෂකවරයාගේ මූලික පරීක්ෂාවකට යොමු කර ඇත. එම මූලික විමර්ශනයෙන් අනතුරුව රථය යළි හිටපු අමාත්‍යවරයාගේ සන්තකයට පත් කර තිබේ.

වලාන දූෂණ මර්දන කාර්ය සාධක බළකායට ලැබුණු තොරතුරක් මත වාහනය එකලස් කර ඇතිදැයි යන්න පිළිබඳව සැක මතුවී තිබිණි. අද පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවය.

සුජීව සේනසිංහගේ නිවසට ගොස් විමර්ශන නිලධාරීන් විසින් මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගොස් රථයේ චැසි අංකය පමණක් පරීක්ෂා කළ බවත්, එකලස් කළ වාහනයක් ද නැද්ද යන්න සෙවීම සඳහා රථය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.   සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ලියාපදිංචි කර ඇති බවය. ඔහු කිසිදු නීතිවිරෝධී එකලස් කිරීමක් කර නැති බව කියමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබිණි. මෙම විමර්ශනයට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාවන බව ද මෛත්‍රී ගුණරත්න අධිකරණයේ දී කීවේය. නමුත් සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ ප්‍රකාශ කළේ කිසිදු බාහිර මැදිහත්වීමක් මේ සම්බන්ධව සිදුවී නැති බවය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම රථය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. ඒ අනුව අද එම වාහනය රජයේ රස පරීක්ෂ වෙත යොමු කර තිබිණි. එම වාර්තාව සහ රේගුවේත් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේත් වාර්තා ගෙන්වා ගැනීමෙන් අනතුරුව අවසන් නිගමනයට පැමිණෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹින් ගෙයක් ඕන නම් ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්… එතකොට සලකා බලා අසරණයි වග පේනවා නම් පින් තකා ගෙයක් දෙන්න පුලුවන්… ජනපති හිටපු ජනපතිවරුන්ට කියයි!

Next Post

පුද්ගලික ෆාමසිකරුවන් බොරු කියනවා… ඖෂධ නියාමන අධිකාරිය ෆාමසි වැහෙන කතාව ප්‍රතික්ෂේප කරයි…!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.