අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීෂෙල්ස් හි දී ලාංකිකයෙක් ඝාතනය කරේ…

by editor
දෙසැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මිනී මැරුමක් යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සීෂෙල්ස් පොලිසිය පවසයි.

සීෂෙල්ස්හි තුන්වන ජනාකීර්ණ දූපත වූ  ලා ඩිගු හි පදිංචිව සිටි හරීන්ද්‍ර පොන්වලිගේ (47) නැමැති ශ්‍රී ලාංකිකයෙකුගේ  මරණය සම්බන්ධව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 10 දා සිය නේවාසික ස්ථානයේ දී මියගොස් සිටි මෙම පුද්ගලයාගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමකින් බව සීෂෙල්ස් පොලිසිය ඊයේ (29) ප්‍රකාශ කළ අතර මිනී මැරීමක් පිබඳ සැක පහලවන්නේ යැයි පොලිසිය පවසා තිබිණි.

පසුගිය  දෙසැම්බර් 10 වැනි සිකුරාදා උදේ 8.50 ට පමණ ඔහුගේ සිරුර හමුවී ඇත්තේ  ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ    පෞද්ගලික නිවසක තිබීය දීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඉදිකිරීම් සමාගමක් හිමි මෙම ව්‍යාපාරිකයා දින හතරක් සේවයට නොපැමිණි සිය සේවකයා සොයන්නට ගිය බවය.  තමා ඔහු නවාතැන්ගෙන සිටි සිය නිවසට පැමිණි විට කිසිවෙකු නොදුටු බවත් නිදන කාමරයේ ජනේලයෙන් බැලීමේ දී   සේවකයා බිම සිටිනු දැක කතා කළත් ප්‍රතිචාර නොදැක්වූ බවත්   පසුව  ඒ පිළිබඳව පොලිසියට දැනුම්දුන් බවත් පවසා තිබිණි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.    පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර සිට වැඩකිරීම නිමයි… සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි!

Next Post

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට එන වන අලියා නිසා සාමනේර හිමිවරුන් අනතුරක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.