බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

ලෝහ කැබලි හෝ මූනිස්සම් නෑ…  ලෝහ කුඩු පමණක් හමුවීම අදහා ගත නොහැකි දෙයක්… මහාචාය දංගොල්ල කියයි….

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                 

මයියංගනය පුද බිමේ දී වෙඩි වැදී තුවාල සිදුව ඇති සීතා ඇතින්නට මීට සුළු මොහොතකට කලින් සිදුකල සැත්කමේදී වෙඩි වැදී ඇති ස්ථානයේ ලෝහ කුඩු තිබී සොයගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල  ලංකාසර කළ විමසුමකදී  පැවසුවේය.

වෙඩි වැදුණු ස්ථාන 7ක් බාහිරින් පෙන්නුම් කලද එක්ස්කිරණ පරික්ෂණයේදී කිසියම් කැබලි 8ක් තිබෙන බව පෙන්නුම් කර ඇත.

මෙම වාර්තාවන් අධ්‍යනයක කරමින් අද සිදුකල ශල්‍යකර්මයේදී ලෝහ කැබලි, හෝ පතුරෙම් නොතිබූ බවත් ඒ වෙනුවට ලෝහ කුඩු එක ස්ථානයක තිබූ බවත් මහාචාර්යවරයා පැවසුවේය.

මහාචාර්යවරයා ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමට මෙය අදහා ගත නොහැකි දෙයක් වූ බවත් ඔවුන් මෙවැනි දෙයක්  බලාපොරොත්තු නොවූ  බවත් මහචාර්ය දංගොල්ල මහතා සදහන් කළේය..

ඇතින්න සිහිනැතිකර පැය 1 ½ ක සැත්කමක් සිදුකළ අතර  එක්ස් කිරණ පරික්ෂණයෙන් පෙන්නුම් කළ කැබැල්ලැක් වැනි දෙයක් තිබෙන ස්ථානය පරික්ෂා කිරීමේදී සම පිච්චී ගොස් ඇති අයුරු දැක ගැනීමට හැකි විනැයිද පැවසු මහාචාර්ය වරයා   සැත්කම සිදුකළ ස්ථානයේ විශාල තුවාලයක් දැන් සෑදී ඇති බැවින් එයට අවශ්‍ය ප්‍රතිකාර කළබවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

කෙසේ නමුත් අනෙකුත් ස්ථානයන්ගේද මෙවැනිම තත්ත්වයක් තිබිය හැකි බැවින් එවැනි ස්ථානයක් කපා ඇතින්නට වේදනා නොදීමටත්  ඇතින්නට    සැත්කම් කිරිම අනවශ්‍ය බව හැගී ගියෙන් මේ වන විට ඇතින්නට කරනු ලබන සැත්කම් එකකට පමණක් සීමා කළ බවත් මහාචාර්යවරයා කීය. 

කෙසේ නමුත්  ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් අනුව කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරිමට විශේෂඥ කණ්ඩායම මෙහිදී තීරණය කළේ යැයිද දංගොල්ල මහතා පැවසුවේය.

මේ වන විට සීතා ඇතින්න සිහි ලබා සාමාන්‍ය පරිදි සිටින බවත් ආහාරපාන වෙනදා මෙන් ලබා ගැනීමේ වෙනසක් නොමැති බවත් මහාචාර්යවරයා කීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්තරන් කෙල්ල…

Next Post

ඉදිරියේ දී ආහාර හිඟයක්… කෘෂිකර්ම ඇමති පුරෝකථනය කරයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.