මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් අතරින් 10863ක් ඒ සාමාර්ථ 9ම ලබාගෙන ඇතැයි විභාග දෙපාර්තමෙන්තුව පවසයි.
මෙවර විභාගය සඳහා පෙනී සිටි සිසුන් 231982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති අතර විවිධ කාරනා මත සිසුන් 498 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.







