අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරන්න එන්න එපා… පැවිද්දො පැවිදි වැඩ බලා ගත යුතුයි – ජනපති

by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපි කිසිම සරසවි සිසුවෙක් අත්අඩංගුවට අරන් නෑ. මුදලිගේ අවුරුදු 08-09ක් සරසවියෙ. එහෙම කොහොම ද?. වැඩිපුර අවුරුද්දක් දෙන්නම්. ඊට පස්සෙ සරසවියෙ ඉන්න බෑ…

  • කාටවවත් පාරට බැහැලා නටන්න බෑ.. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩක් නෑ. හමුදාව ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න…

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩක් බලා ගත යුතු බවත් සිවුරු ඇදගත් බට්ටන් දමා රටේ  වැඩ කටයුතු අවුල් කරන්නට  ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පැවසුවේ වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නොවන බවත් කිසිම සරසවි ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නොමැති බවත්ය. වසර 8ක් 09ක් සරසවියෙ රැඳී ඉන්නට ඉඩ නොදෙන බව කී ජනාධිපතිවරයා වැඩිපුර එක් අවුරුද්දක් ලබා දිය හැකි බවත් ඉන් අනතුරුව සරසවියෙන් ඉවත් වී යා යුතු බවත්ය. එම වැඩපිළිව‍්ළෙ තමන් හදන බවත් කීවේය.

ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය.

“ව්‍යවස්ථාව අනුව තුන්වැනි වගන්තියෙ කියලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය අයිති ජනතාවට. ඒක ක්‍රියාත්මක කරන මාර්ගය 4 තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ බලය.“

“මේ විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. ඊලඟට මූලික අයිතිවාසිකම්. ජනතාවට ඍජුව සහභාගී වෙන්න පුලුවන් ජනමත විචාරණයකට විතරයි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කාටවත් පාරට බැහැලා නටන්න බෑ. එහෙම ඉඩක් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ඉඩක් නෑ. ( ව්‍යවස්ථාව පෙන්වමින්) හමුදාව ඉන්නේ මේක ආරක්ෂා කරගන්න. “

“මේ රටේ ආණ්ඩු පෙරළන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා බලන් ඉන්න බෑ. පාරට බැහැලා අපේ පන්සල්වල හාමුදුරුවරුන්ට සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරනකොට අපි නිකම් ඉන්නෙ නෑ.“

‘හමුදාවට යුතුකමක් තියනවා ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව ඒවා නවත්වන්න.“

“මේ සියල්ල නවත්වන්න ඕන. පැවිදි පුද්ගලයො මේවට දාලා කලබල ඇතිකරන එක. පැවැද්දන්නට පැවිදි වැඩකටයුතු කරන් ඉන්න කියන්න. මෙහෙම කරන්න මම ඉඩ දෙන්නෙ නෑ. ‘

“අධ්‍යාපන ඇමතිතුමාට අපි කියන්න ඕන අපි කවුරුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො අත්අඩංගුවට අරන් නෑ. මුදලිගේ දැන් අවුරුදු 08ක් ද 09ක් ද විශ්වවිද්‍යාලයෙ. මේක හරි වැඩක්නෙ. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකොට අවුරුදු 21යි.  මේ සෙල්ලම නවත්වන්න  ඕන.    තමන්ට වැඩිපුර එක අවුරුද්දක් දෙන්න පුලුන්. ඊට වැඩිය දෙන්න බෑ. විශ්ව විද්‍යාලයෙන් යන්න ඕන.“

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවසේ විදුලිය කැපීමට පැමිණි ලංවිම සේවකයා සමඟ වූ ආරවුල ගැන නවීන් කතා කරයි

Next Post

ලංකාවට ඩොලර් නොගෙනන අපනයනකරුවන් ප්‍රසිද්ධ කිරීමට මහ බැංකු අධිපති සැරසෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.