අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට ඩොලර් නොගෙනන අපනයනකරුවන් ප්‍රසිද්ධ කිරීමට මහ බැංකු අධිපති සැරසෙයි !

by Lankasara News
නොවැම්බර් 24, 2022
in පුවත්
Dr. Nandalal Weerasinghe
Share on FacebookShare on Twitter
  • සමස්ථ අපනයන ඩොලර් ආදායමෙන් රුපියල් වී ඇත්තේ 23% යි… ගැටලුව හඳුනාගන්න  මහ බැංකුව  අපනයනකරුවන් 100 දෙනෙකු ඉලක්ක කරගෙන සමීක්ෂණයක් දියත් කරලා…

නියමිත කාල සීමාවන් තුළ තම අපනයන ආදායම් ලෙස ලැබෙන ඩොලර් රුපියල් බවට පරිවර්තනය කිරීමට පසුබාන අපනයනකරුවන් ඊට නිසි හේතු දැක්වීමට අපොහොසත් වෙන්නේ නම් ඔවුන් ප්‍රසිද්ධ කිරීමට තමන් කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.

පසුගිය අඟහරුවාදා කොළඹ පැවති ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ අයවැය පිළිබඳ සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

අපනයනකරුවන් විසින් ප්‍රකාශ කරන ලද ඉහළ දේශීය අගයන් එකතු කිරීම් තිබියදීත්, මේ දක්වා රුපියල්වලට පරිවර්තනය කර ඇත්තේ සියයට 23ක් පමණක් බව ඔහු පැවසීය. ඇඟලුම් අපනයනකරුවන්, අපනයනයේදී සියයට 55ක් අගයක් ද, රබර් කර්මාන්තය සියයට 90ක අගයක් ද එකතු කරන බව පවසන නමුත් සමස්තයක් ලෙස සැලකීමේදී මෙරට අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය වී ඇත්තේ සියයට 23ක ප්‍රමාණයක් පමණක් බව ඔහු සඳහන් කළේය.

“ඇඟලුම් අංශය වෙන වෙනම බැලුවාම පරිවර්තන අනුපාතය සියයට 14යි. කොහොම වුණත්, දත්ත සමඟ වෙනස්කම් වෙන්න පුළුවන් කියලා මම පිළිගන්නවා.. අපි බැංකුවලින් පැහැදිලි කිරීම් ඉල්ලා හිටියත් බැංකුවලට ඔබේ පොත්වලට යන්න බෑ..”

දැනට පවතින විදේශ විනිමය රෙගුලාසිවලට අනුව, අපනයනකරුවන් සිය අපනයන ආදායමෙන් සියයට 25ක් මාසයක් ඇතුළත හා සියලුම අපනයන ආදායම දින 180ක් තුළ රුපියල්වලට පරිවර්තනය කළ යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපනයනකරුවන් සිය ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය නොකරන්නේ මන්දැයි වටහා ගැනීම සඳහා මහ බැංකුව දැනටමත් අපනයනකරුවන් 100 දෙනෙකු ඉලක්ක කරගෙන සමීක්ෂණයක් දියත් කර ඇති අතර ඉන් 23 දෙනෙකු සතුටුදායක පරිවර්තන අනුපාතයක් තිබූ නිසා 77 දෙනෙකුට සමීක්ෂණ ප්‍රශ්නාවලිය යොමු කළ බව අධිපතිවරයා පැවසීය. නමුත් නිසි ප්‍රතිචාර ලැබී ඇත්තේ 57 දෙනෙකුගෙන් වෙන අතර ඔවුන් විසන දෙනු ලැබ ඇති පිළිතුරු ද අපැහැදිලි බව ද ඔහු සඳහන් කළේය. ඉදිරි දෙසතිය ඇතුළත අපනයනකරුවන් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ඔවුන් පිළිබඳ ප්‍රසිද්ධියේ පැවසීමට මහ බැංකුව පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරන්න එන්න එපා… පැවිද්දො පැවිදි වැඩ බලා ගත යුතුයි – ජනපති

Next Post

හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි!. -ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.