සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය දිවි නසාගත් බව කී යාපනය වෛද්‍ය සිසුවාගේ මරණය සැක සහිතයි..

කෝපායි පොලිසිය වැදගත් තොරතුරු ගොන්නක් සොයා ගනී... වැඩි දුර පරීක්ෂණයට අධිකරණ නියෝගයක්...

by editor
දෙසැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ගෙළ වැළලාගෙන මියගිය බව කී යාපනය  විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හමු වී ඇති බව කෝපායී පොලීසිය විසින් යාපනය අධිකරණය වෙත දැණුම් දී තිබේ.

සිදම්බරනාදන් ඉලන්කුමරන් නැමති 23 හැවිරිදි මෙම වෛද්‍ය ශිෂ්‍යා   යාපනයේ වඩමරච්චි නාගර්කෝවිල් ප්‍රදේශයේ නිවසක් තුළ පසුගිය නොවැම්බර්   17 දා ගෙළ වැලලාගෙන මියගිය බවට තොරතුරු හමු වී  තිබුණි.

ඔහු  යාපනයේ කොණ්ඩාවිල් වන්නියාර්සිංගම් මාවතේ නිවසක කුළී පදනම මත ජීවත් වී ඇති අතර ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ එම නිවසේ ඔහු සිටි කාමරයේදීය

නමුත් මේ  මරණය සැකසහිත බව මියගිය අයගේ සහෝදරයෙකු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැණුම් දීමෙන් පසුව කෝපායී පොලීසිය හා පොලිස් අපරාධ කොට්ඨාසය විසින් යළි පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පරීක්ෂණ වලදී හෙළි කරගත් තොරතුරු කෝපායී පොලිසිය විසින් යාපනය මහේස්ත්‍රාත්  පීටර් එම් පෝල්  වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ මියගිය ශිෂ්‍යයා ගෙළවැළලාගෙන මියගොස් බව ප්‍රකාශ වූවත් ඔහුගේ දණහිස් බිම වැදී තිබුණු බවයි.

ප්‍රදේශයේ සීසීටීවී කැමරා කීපයක දර්ශන පරීක්ෂා කළ අවස්ථාවේදි තවත් තොරතුරු හමු වූ බවද පොලීසිය සදහන් කළේය.

මේ අනුව තව දුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද එසේත් නොමැතිනම් මිනී මැරුමක්ද යන්න තහවුරු කර ගැනීමට අදාල  අධිකරණයට  වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ තවත් කොවිඩ් මරණ 5ක්… රටේ සමස්ථ කොවඩ් මරණ ගණන 176ක්

Next Post

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 4ක් අත්අඩංගුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.