බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියදිවි නසාගැනීම් වළක්වාගන්න මේ ගැනත් දැනුම්වත් වෙන්න!

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි...

by Lanka Sara Editor
අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමා සමඟ හෝ තමන් අවට සිටින පුද්ගලයන් මානසිකව කඩා වැටී සියදිවි හානිකරගැනීමේ තත්ත්වයට පත්වෙමින් ඇති බව සමාජය විසින් අවබෝධ කර ගැනීම එවැනි ඛේදවාචක නවත්වා ගතහැකි හොඳම ක්‍රමයක් බව     සමාජ සන්නිවේදක සහ රචක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි  සඳහන් කරයි.

දිවිතොර කර ගැනීමට ගොස් එයින්  බේරා ගෙන රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කළ පුද්ගලයින් නැවත ජීවිතය අහිමි කර ගැනිමට උත්සාහ නොකර බවත් එයින් කියවෙන්නේ මිය යෑමට සිතෙන ක්ෂණික සිතිවිල්ල ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමෙන් එවැනි ඛේදවාචක හැකි තරම් අවම කර ගත හැකි බවත් යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමා අවට සිටින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය යහපත් නොමැති බව අවබෝධ කර ගැනීමට යම් සාධක කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම ඉතා ඉතාම වැදගත් යැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව අසතුටින් කනස්සල්ලෙන් සිටීම.
සාධාරණ හේතුවකින් තොරව බිය වී සිටීම.
එම පුද්ගලයන් නිතරම කෝපයට පත්වී සිටීම.
දිගින් දිගටම නින්ද නොයෑම.
තමා අවට සිටින පුද්ගලයන්ගෙන් ඈත් වී තනිව සිටීමට උත්සාහ කිරීම.
තමා අවට සිදුවන කුඩා වෙනසකින් පවා විශාල වශයෙන් කලබලයට පත්වීම.
මානසික මට්ටම එකවර වෙනස් වෙනස් වීම. (උදා – මේ මොහොතේ සතුටින් සිටින පුද්ගලයා එකවර ශෝකයට පත්වීම.)
තමා නියැළෙන කාර්යය කෙරේ අවධානය යොමු කිරීමට නොහැකි වීම. (උදා- අධ්‍යාපනය, රැකියාව.)

තමාට හෝ තමා අවට පුද්ගලයන් තුළ මෙවැනි ලක්ෂණ දක්නට ලැබේ නම් ඔවුන් තනි නොකළ යුතු බවත් ඔවුන් වහාම මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු යැයිද තවදුරටත් වෛද්‍යවරයා කියා සිටියේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවක් හෙට සිංගප්පූරු වාණිජ අධිකරණයේ  ගොනු වෙයි!

Next Post

ලෝක කුසලාන කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් 02කට අවස්ථාවක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.