බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලාන කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් 02කට අවස්ථාවක්….

by editor
අප්‍රේල් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්දින ලෝක කුසලාන  තරගාවලිය සඳහා තරගවදින කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු අවසන් වෙමින් ඇති බවත් මෙවර කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකුට ඇතුළත්වීමට  අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසයි.

ඒ අවස්ථාව ගන්නේ මැතිව්ස් දිමුත්, කුසල් ජනති හෝ චන්දිමාල් විය හැකියි… අප එය පුහුණුකරු, නායකයා සහ උපදේශක පුහුණුකරු සමග සාකච්ඡා කර ගත යුතු තීරණයක්. කෙසේ වෙතත් අවසානයේ දි කණ්ඩායමේ  එකොළොස් දෙනා වගකිමකින් යුතුව කටයුතු කළ යුතුයි. ඔවුන්ට දක්ෂතා සහ හැකියාවන් තියනවා. නමුත් එය යොදා ගැනීමේ දි අඩුපාඩු වෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ  පුහුණුකරුවන් උපදෙශක පුහුණුකරු මහෙල ජයවර්ධන සමග එක්ව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල දී සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවය.

“මා දන්නවා වෙන කාටත් වඩා උණුසුමක් ක්‍රීඩකයින්ට දැනෙනවා. ඔවුන්ට ඍජුවම තරගාවලියට තේරීමට නොහැකිවීම ගැන   ලජ්ජාසහගත මානසිකත්වයකින් ඉන්නේ. මෙම තරගාවලියේ දි තමන්ගේ උපරිමය ලබා දීමට ඔවුන්  පෙළඹෙනු ඇති බවට මට විශ්වාසයි.  පසුගිය වසරේ ආසියානු කුසලානයේ දී කළාක් මෙන් ඔවුන් හොඳින් ක්‍රීඩා කරනු ඇති බවට සැකයක් නෑ. “ ප්‍රමෝද්‍ය සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබිණි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග ලබන 18 වැනිදා සිම්බාබ්වේ හි දී ආරම්භ වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඊට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමග කොළඹ දී තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියදිවි නසාගැනීම් වළක්වාගන්න මේ ගැනත් දැනුම්වත් වෙන්න!

Next Post

ඉන්දියාවේ කෘෂිකර්මයට කෘත්‍රිම බුද්ධියත් වැඩට ගනී

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.