අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිපෙටිකෝ  පිරවුම්හල් පුද්ගලික සමාගම් වලට දෙන්න කරන යෝජනාවට සෑම පුරවැසියෙක්ම එරෙහි විය යුතුයි!

by editor
ජූනි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ස්වාධිපත්‍ය විනාශ කර රට විකුණා දැමීම සහතික කරන සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල්  සමාගම් වෙත පැවරීමේ  බිහිසුණු තීන්දුවට වෘත්තීය සමිති  එරෙහි වීමට පෙර මේ රටේ සෑම පුරවැසියෙක්ම පුරවැසි වගකීමක් ලෙස සලකා විරුද්ධ විය යුතු  බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

ඔහු පවසන්නේ මේ  බිහිසුණු තීන්දු හමුවේ මාධ්‍ය හැසිරෙන නිද්‍රා ශීලී පිළිවෙත  වටහාගත නොහැකි බවය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්  මාස හයකට වැඩි කාලයක්  ඉන්ධන ගෙන ඒමේ කොන්දේසිය මත සමාගම් වලට පැවරීම සඳහා රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව  ලංකාසර කළ විමසීමක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් ඔහු මෙසේ ද පැවසීය.

“මේ ක්‍රියාව දේශද්‍රෝහී ක්‍රියාවක්. රනිල් බලයට ආවොත් මෙවැනි විනාශයන් කරනවා. ඒ විනාශයේ  එක් පියවරක් තමයි මේක.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ මේ යෝජනාව  හෙට කැබිනට් එකට  දැම්මත් එය කැබිනට් අනුමැතියෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන් එකක් නොවෙයි.  එය   ක්‍රියාත්මක කරන්න  නම්  නම් ඛණිජතෙල් පනත වෙනස් කළ යුතුයි. “

“අප දන්නවා මේ පනත වෙනස් කිරීමට උත්සාහ කළ ඉතිහාසරයක් රනිල් වික්‍රමසිංහට තිබුණා.  ඔහු අගමැති ධූරය දරන කාලයෙ  1961 අංක අංක 28 දරන පණත තිබිය දී අංක 33 දරන විශේෂ පනතක්  ඔහු ගෙනාවා. ඉන් ඉන්ධන බෙදා හැරීම සඳහා සමාගම් වලට බලය දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අයිඕසී ලංකාවට ආවෙ.“

“දැන්  ඒ පනත අත්හිටුවා තිබෙනවා. නමුත් 2021 මැයි මාසයේ 2/4   සංශෝධනය කැබිනට් එකට ඉදිරිපත් කර පිවරවුම්හල් දෙන්න සූදානම් කළා. මේ ඔහු සිපෙටිකෝ පිරවුම්හල් විකුණන්න ගත්තු පළවෙනි උත්සාහය නොවෙයි කියන්නෙ ඒ නිසා. “

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“රනිල් මොන තරම් දැඟලුවත්  එයාට අවශ්‍ය විදිහට රටේ නීතිය වෙනස් කරන්න බෑ.   1961 අංක අංක 28 දරන පණත    පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරලා    වෙනස් කළ යුතුයි පිරවුම්හල්  එහෙම සමාගම්වලට  දෙන්නම්.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහලට යන්න  ඉන්ධන නෑ… නිකවැරටියේ මවක් නිවසේ දි දරු ප්‍රසූතිය කරයි…

Next Post

තලේබාන් රැකියා වියුක්තිකයින් සංඛ්‍යාව ලක්ෂ නමයක් දක්වා ඉහළ යයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.