බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්ත්‍රී දූෂණකට වරදකරු වූ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර 08ක සිර දඬුවමක්!

Sentenced to eight years in prison

by editor
ජනවාරි 11, 2024
in පුවත්
sandeep-lamichhane
Share on FacebookShare on Twitter

18 හැවිරිදි තරුණියක්  දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ නේපාලයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක    සංදීප් ලමිචනේට එරට අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කර තිබේ.

සිර දඬුවමට එරෙහිව ඉහළ උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ  නීතීඥවරයා ප්‍රකාශ කළේය.

ෙ23 හැවිරිදි ලමිචනේ නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් වි සිටියේය.   ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රමුඛ පෙළේ විස්සයි20 ලීගවලට සහභාගී වූ   හිමාලයානු රටේ එකම   ක්‍රීඩකයා වූයේය.

මෙම පා දඟ පන්දු යවන්නාගේ පිටියේ සාර්ථකත්වය නේපාලයේ ක්‍රිකට් ක්‍රිීඩාවේ ගෞරවය ඉහළ නැන්වීය.

2022 දී කත්මණ්ඩු හෝටලයකදී තරුණියක් දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇප මත නිදහස් වූයේය. අනතුරුව   ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කිරීමට   නැවත සංචිතයට ද ඇතුළත් විය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

නැවත නැවතත් ප්‍රමාද වූ නඩු විභාගයකින් පසු පසුගිය මාසයේ ලැමිචනේ ස්ත්‍රී දූෂණයට වැරදිකරු විය. ඔහුගේ නීතීඥවරයා දඬුවම් නියම කිරීමට පෙර කියා සිටියේ ලැමිචනේ  ඔහුට එල්ල වූ චෝදනාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරි චන්ද්‍ර ප්‍රසාද් පාන්ති පැවසුවේ ලමිචනේ   දඩයක් ලෙස ඩොලර් 3,770 ක් පමණ ගෙවිය යුතු බවත් වින්දිතයාට වෙනම වන්දියක් ගෙවිය යුතු බවත්ය.

“අධිකරණයේ තීන්දුව ගැන අපට ඒත්තු ගැන්වෙන්නේ නෑ … අධිකරණය සංදීප් වැරදිකරුවෙකු බව   ප්‍රකාශ කර තිබෙනවා. යුක්තිය සඳහා සන්දීප් ඉහළ උසාවියට ​​යනු ඇති, ”නීතිඥ සරෝජ් ගිමිරේ බදාදා රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තියට මාසයක් පිරෙනදා සෙත් පතා බෝධිපූජා මාලාවක්… ගමේ වැඩක් ලෙස වැඩේ  සංවිධානය කරන්නැයි පොලිසියට උපදෙස්….

Next Post

යාපනයේ දී පොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්… සැකකරවන් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.