සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්කොට්ලන්ත තරගයත් ලකුණු 82කින් දිනුම්! ශ්‍රී ලංකාව අපරාජිතයි…

by editor
ජූනි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 82කින් පරාජය කර තවත් විශාල ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර සමත් වූයේය.

කාසියේ වාසියය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ තර්ජනාත්මක  ක්‍රීඩා විලාශයක් සහිතව මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 245කට දවා ගත්හ.

එහෙත් ලකුණු 246ක ඉලක්කයක් සොයා යමින් පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 29ක් තුළ ලකුණු 163කට සියල්ලෝ දැවී ගියහ

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ  දිමුත් කරුණාරත්න ලකුණු 07කට, කුසල් මෙණඩිස් ලකුණු 01කට , නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියහ. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් පැතුම් නිශ්ශංක පන්දු 85ක දී ලකුණු ලකුණු 75ක් ද චරිත් අසලංක පන්දු 65ක දී ලකුණු 63ක් ද ලැබුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පන්දු යැවීමේ දී ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රිස් ග්‍රේවස් පන්දු ඕවර 6.3ක දී කඩුළු 04ක් ලැබුවේය.  ක්‍රිස් සෝල් ලකුණු 46ට කඩුළු 2ක්, මාර්ක වේට් ලකුණු 52කඩුළු 03ක් ලැබූහ.

දිමුත් කරුණාරත්න දැවී ගිය අයුරු…

ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කයක් සොයාගෙන පිටියට පැමිණි ස්කොට්ලන්ත කණ්ඩායමේ ඉනිම බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු ඕවර 10ම යවා ලකුණු 41 තුළ කඩුළු 03ක් දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය.

වනිඳු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් ලැබුවේය. දසුන් ශානක එක් ඕවරයක් යවා ලකුණු නොදී කඩුල්ලක් ලබා ගත්තේය.  කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුල්ල බැගින් ලැබූහ.

ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රිස් ග්‍රේවස් පන්දු 41ක  දී නොදැවි වේගවත් ලකුණු 56ක් ලැබුවේ හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් සමගිනි.  ඔහු ශ්‍රි ලංකා කඩුළු 04ක් ද බිඳ හෙළූ ක්‍රීඩකයා විය.

තරගයේ වීරයා ලෙස මහීෂ් තීක්ෂණ නම් කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩල සේවකයින්ට පහර දෙන්න හැදූ ලුතිනන් කර්නල්වරයාට පොලිස් ඇප…

Next Post

අස්වැසුම කරදරයක් වෙලා… ආණ්ඩුවේ අස්වැසුමට එරෙහිව සමෘද්ධි ලාභීන් වෙනුවෙන් පෙනී ඉන්න නාමල් එයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.