සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහරාන් බෝම්බයෙන් කළ දේ පාස්ටර් ජෙරොම් කරන්නේ වචනවලින්… මේ පුපුරා යෑම අවශ්‍ය කාටද කියලා හොයන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සහරාන් බෝම්බයෙන් සිදු කළ දෙය පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු වචනවලින් සිදු කරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම වෘත්තිකයෙක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර  මේ බව පවසන්නේ  ටෘත් විත් චමුදිත වැඩසටහනට එකතු වෙමින් පවසයි.

බුදුන්වහන්සේ, ජේසුස් වහන්සේගෙන් ආලෝකය සෙවූ බව පවසමින් බුදුන්ට අපහාස වෙන අන්දමේ ප්‍රකාශ හරහා ආගමිකවාදී ගැටුමක් ඇති කිරීමට ඔහු උත්සාහ කරමින් සිටින බව  වෛද්‍ය බණ්ඩාර  සඳහන් කරයි.

තමන් දේවගැතිවරයෙකු ලෙසින් පවසා ගන්නා ජෙරොම් යම්කිසි පාර්ශවයක් මඟින් මෙහෙයවනු ලබන බවත්, සුදු ලස්සන පෙනුමැති හොඳින් භාෂාව හසුරුවන මුව විවර වූ විට මොළය වැඩ නොකරන අන්දමේ අයෙකු නිසා පුද්ගලයින්ව රැවටීම ඔහුට පහසු වී ඇතැයි ද වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

“ජෙරොම් ප්‍රනාන්දු මේ තරම් මුදල් කොහෙන් ද? ඔහුට හා ඔහු සමඟ සිටින අයට කෙතරම් මුදල් ගෙවනව ද? කව්ද ඔවුන්ව මෙහෙයවන්නේ?” මේ  කරුණු කාරණා සම්බන්ධයෙන් පොලීසිය සොයා බැලිය යුතු බවට ඔහු අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රටක ගැටුමක් නිර්මාණය කරන්න තියෙන හොඳම විදියක් තමයි ආගමික මතවාද ඇවිලවීම.. බෞද්ධ ශාස්තෘන්වහන්සේට අපහාස කරමින් ජනතාව කුපිත කරවන්නයි ජෙරොම් උත්සාහ කරන්නේ.. සමාජෙට පෙට්‍රල් වත් කරලා ගිනිකූරක් ගහනකම් ඔහු දැන් බලන් ඉන්නවා..”

“ජෙරොම් කියන්නේ කව්රු හරි පුරුදු පුහුණු කරවලා යොදවන කෙනෙක්.. ජනාධිපතිට වාර්තාවක් ලබා දුන්න පමණින් මේ ගැටලුව ඉවරයක් වෙන්නේ නෑ.. අන්තිමට සහරාන් කළා වගේ බෝම්බේ පුපුරවලා දානකම් කව්රුත් ඒ ගැන දැන ගන්න එකක් නෑ..  නිසි වෙලාවට නිසි පියවර ගන්න ඕනේ මේ වගේ පාස්ටර්වරුන්ට එරෙහිව.. “

“ඇස් හොඳ කරනවා, ලෙඩ හොඳ කරනවා කියන අය, කැමරාවලට පේන්න අත්පුඩි ගහන අය, ජෙරොම් කියන හැමදේම ඒ විදියම පිළි අරගන්නවා කියන අය මේ හැමෝම ගැන හොයන්න ඕනේ… මට අනුව නම් මේ හැමදේම ඩ්‍රාමා එකක්.. කැමරාවලට පේන්න ඉන්න හැමදෙනාම නළුවෝ.. ගිනිකූර පත්තු වෙන්න ඉඩ නොතියා දැම්මම පෙට්‍රල් වත් කරන්න හේතුව ගැන හොයලා ඒකට පිළියමක් යොදන්න ඕනේ..” වෛද්‍ය බණ්ඩාර වැඩිදුරටත්, චමුදිත සමඟ පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබෙන් පැන්න හැරිසන්   සජිත්ට “ගහන්න” ගනී… ජෙරොම් දේවගැතියා ගැන සජිත්ගේ මතය අසයි!

Next Post

උණ වසංගත මැද ලෙඩ්ඩුන් මරණයට ලං කරන දොස්තර පිරිසක් ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.