සහකාර ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය අතීරා. එස්. විසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, භාරතී බෞද්ධ විද්‍යාලය සහ ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ සිසුන් සඳහා අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්රදානය කරන ලදී.
සහකාර මහ කොමසාරිස්තුමිය සිසුන් තම අධ්‍යයන කටයුතු සමඟ තමන් කැමති එක් ක්‍රීඩාවක් කිරීම සදහා දිරිමත් කළාය. ඇය පෙන්වා දුන්නේ එය සමාජිය පුද්ගලයෙක් ලෙස දරුවෙකුගේ පෞරුෂ වර්ධනය විෂයෙහි අතිශයින්ම වැදගත්වන බවය.