අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලිවලට ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පාලක මණ්ඩලයට එරෙහිව මඩ ව්‍යාපෘති අරඹයි!

by editor
ජනවාරි 10, 2022
in පුවත්
Cricket batsman bouncing a ball. He is wearing unbranded sports cloth and equipment. The bleachers full of people are blurred behind the player. There is intentional lenseflares on the image. The stadium is made in 3D.

Share on FacebookShare on Twitter

මුදල් විශාල වශයෙන් ලැබෙන විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගි වීම සඳහා තමන් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගන්නා බව හදිසියේ ප්‍රකාශ කරන ක්‍රීඩකයන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සිකුරාදා ගනු ලැබූ තීරණය  ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ  පෞද්ගලික කළමනාකරුවන්ටද බෙහෙවින් බලපා ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ක්‍රිකට් ආයතනය විසින් ක්ෂණිකව ගත් මෙම පියවර අගය කරමින් සිටියත්  මේ ක්‍රීඩකයන් අදාල ලීග සඳහා යොමු කරන  ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ගේ 15% ක කොමිස් මුදලද  අහිමි වීම නිසා ඔවුන් සමාජ ජාලා පේජ් ඇඩිමින්වරුන්ට මුදල් ගෙවාමින් තම  ක්‍රීඩකයන් ප්‍රචාරණය කිරීම හා පාලක මණ්ඩලය විවේචනය කිරීම දැනටම අරඹා ඇතැයි දැනගන්නට ඇත.

රටට ක්‍රීඩා කිරීමට වඩා මුදලට ප්‍රමුඛත්වය දී  ලීග් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට සැලසුම් කර තිබූ බොහෝ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයේ  මෙම පියවර හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන බොහෝ විදෙස් ලීග අහිමි වීමට නියමිතය.

තව සතියකින් ආරම්භ කෙරෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි භානුක රාජපක්ෂ ඇතුලු ක්‍රීඩකයන් අට දෙනෙකුට මේ අනුව එහි තරග වැදීමට  අවස්ථාව අහිමි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රිකට් විධායක සභාවේ තීරණය අනුව මින් ඉදිරියට විදෙස් ලීග සඳහා අනුමැතිය ලැබීමට නම් ජාත්‍යන්තර පිටියෙන් තමන් විශ්‍රාම ගැනීම මාස තුනකට කලින් දැනුම් දීමටත් විශ්‍රාම ගොස් මාස හයක් යනතුරු බලා සිටීමටත් ක්‍රීඩකයන්ට සිදුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිකම නැතිවුනත් කළකිරීමක් නෑ…. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

Next Post

ඩොලර් අර්බුදය විසඳන්න ධම්මික පෙරේරා යෝජනා 7ක් ගෙනෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.