සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරසවි අනාරක්ෂිත අපායවල් බවට පත් වන ලකුණු…. සරසවි අනධ්‍යන සේවකයන් අවසන් තීරණාත්මක පියවර තෝරන්න හදයි…

by editor
මැයි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයිගේ වැටුප් ගැටලුව විසඳීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව කැබිනට් මණ්ඩල තීරණය ප්‍රකාශ කළ හැකි බවට ඊයේ (13) දැනුම් දීමත් සමඟ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය තවත් තීව්‍ර කරමින් අඛන්ඩව ඉදිරියටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

ඒ පිළිබදව  අද සවස කොළඹදී පැවැත්වෙන වෘත්තීය සමිති නායකයින්ගේ සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ගයන් නිවැරදිව ප්‍රකාශයට පත් කළහැකි බව   පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ඩී. සුරංජීව මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකාසරට   පැවසුවේය.

අනධ්‍යයන සේවකයින්ගේ යෝජනාවන් ඊයේ (13) දිනය තුළ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 

කෙසේ නමුත් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල  තුළ ආරක්ෂක සේවා සැපයීම, ජල සැපයුම, ගොවිපලවල් පවත්වාගෙන යාම, පශු වෛද්‍ය කටයුතු, ඇතුළු සේවාවන් රැසක්ම මේ වන විටත් බොහෝම ස්ථානයන්හි   බිඳ වැටි ඇත.

 නමුත් ඇතැම් විශ්ව විද්‍යලයන් තුළ එම සේවාවන් යම් තාක්දුරකට හෝ ස්වෙච්ඡාවෙන්ම සිදුකරන බව ලේකම්වරයා  පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් අනධ්‍යන සේවක වෘත්තීය සමිති නායකයින් අද දහවල් කොළඹදි රැස්වෙන අතර වැඩ වර්ජනය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් කෙබදුද යන්න පිලිබද දැනුම් දිය හැකි බවද හෙතෙම  ලංකාසර කළ විමසුමකදී අවධාරණය කළේය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාර ජේලර්වරියක් එහිම සේවය කරන නියාමකවරියක මරන්න රැඳවි කාන්තාවකට ඝාතන කොන්ත්‍රාත්තුවක් දීලා… ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි!

Next Post

වෙසක් වෙනුවෙන්  කාර්ඩ් බෝඩ්වල සිවුරු කෑලි ඔතා සැදූ අටපිරිකර 150ක් තොගේට විකුණන්න ගිය 02ක් කතරගම දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.