අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයිනෝවැක් චීන එන්නතේ මාත්‍රා දෙකක් දී මදිවෙයි – ඉන්දුනීසියා සහ තායිලන්තය තෙවැනි මාත්‍රාවකට සැරසෙයි

by Lanka Sara Editor
ජූලි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාවේ සහ තායිලන්තය එරට සෞඛ්‍ය අංශවල සාමාජිකයින්ට චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට නියමිත කටයුතු කර ඇති අතර එමගින් එන්නතේ විශ්වාසනීයත්වය යම් පළුඳුවීමකට ලක්විය හැකි බවත් විදෙස් මාධ්‍ය වර්තා කරයි.

මේ වන විටත් තුර්කිය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය සයිනෝවැක් එන්නත ලබාගත් පුද්ගලයින්ට එහි තෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති බවට වාර්තාවේ.

මෙම රටවල් මෙලෙස තෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇත්තේ අදාල එන්නත නව කොරෝනා වෛරස ප්‍රභේද හමුවේ දක්වන ඵලදායී බව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේදී වීම විශේෂත්වයකි.

සිනොවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය සේවකයින් විශාල පිරිසකට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් බරපතල තත්ත්වයෙන් පසුවන අතරම මරණයට පත්ව තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ අතර ඇමරිකාවේ ප්‍රධානයක් වශයෙන් ෆයිසර් එන්නත් ලක්ෂ පහලොවත් තායිලන්තයට ලැබීමට නියමිතය. එම එන්නත් එරට සෞඛ්‍ය අංශ සාමාජිකයින් 700,000කට ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් ඉන් බහුතරයක් දෙනා මේවන විටත් සයිනෝවැක් එන්නතේ මාත්‍රා දෙක ලබාගත් පිරිස වීම විශේෂත්වයකි.

තායිලන්ත සෞඛ්‍ය බලධාරින් පවසන අන්දම මෙම තීරණයට හේතුවී ඇත්තේ මේවන විට සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයෙන් සෞඛ්‍ය අංශ සාමාජිකයින් ආරක්ෂා කිරීමටයි.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත පිටවූ තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ රහසිගත ලේඛණයකින් අනාවරණය වී ඇත්තේ ෆයිසර් එන්නත තෙවන මාත්‍රාව ලෙස ලබාදීමෙන් ජනතාව වෙත වැරදි පණිවුඩයක් යොමුවිය හැකි බවයි.

බොහොමයක් අග්නිදිග ආසියානු දේශයන් බටහිර රටවල නිෂ්පාදිත කොරෝන මර්ධන එන්නත් සැපයුමේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත එන්නත මත යැපීමට සිදුවිය.

මේ අතර එම කලාපයේ ජනගහනයෙන් සියයට 10කටත් වඩා අඩු පිරිසක් එන්නත්කරණයට ලක්වි තිබීම වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමට හේතුවක් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ බන්ධනගාරය ගෙනයන මිල්ලෑව වත්තට ජනපති ගිහින්

Next Post

රමණී බර්තොලමියුස්ගේ මරණය ගැන 34 වසරකට පසු කමල් කියන මෙතෙක් නොකී කතාව…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.