එළඹෙන පළාත් සභා මැතිවරණයට සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.
ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද බලය සහ ස්ථිර පදිංචිය හිමිකරුවන් සිය පෞද්ගලික, අධ්‍යාපනික, දේශපාලන, සමාජයීය සහ ආර්ථික තොරතුරු ඇතුළත් ජීවදත්ත පත්‍රිකාවක් සකස් කොට එවන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම්වරයා විසින් ප්‍රසිද්ධ දැන්වීමක් කර ඇත.
ලබන මාර්තු 15 වැනිදා වනවිට අයදුම්පත් කැඳවීම අවසන් වේ.