බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානම දී මරණය හමුවී පැමිණි ගාල්ලේ ධීවරයින්ගේ කතාව…

by editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • මහවැස්ස සුළං මැද්දදේ බෝට්ටුව ගල් පරයක වැදී කුඩු වුණා…

  • කිලෝ මීටර් දෙකක් පීනුවා… කිලෝ මීටර 10ක් කැලෑවේ ඇවිද්දා…

  • වනජීවී නිලධාරීන්ට හම්බවෙනකොට හොඳටම හෙම්බත් වෙලා..

සුසන්ත අමරබන්දු,   පානම  දීනේෂ් චන්ද්‍රපාල –

කුමන මෝය අසන්නේය 03 වනදා රාත්‍රියේ ගල් පරවල වැදී බහුදින ධීවර යාත්‍රාවක්  දෙකට කැඩ් බිදී ගොස් එහි සිටි ධීවරයන් 06 දෙනෙකු මුහුදට පැන ගොඩබිමට පිහිනා දිවි ගලවා ගෙන තිබේ.

මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ  ගාල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයන් පිරිසකි.

මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ ජනවාරි මස 17 වන දින මසුන් ඇල්ලීම සඳහා ගාල්ල වරායෙන්  මුහුදු ගිය බහු දින යාත්‍රාවකි. මෙය ගාල්ල ප්‍රදේශයේ පි.එච්. දිනුක නැමැත්තාට අයත්  යාත්‍රාවකි.  මෙම පිරිස ත්‍රිකුණාමලය මු හුදු ප්‍රදේශයට ගොස්  මසුන් අල්ලා නැවතත් යන අතරවාරයේදී කුමන මෝය කට ආසන්නයේදී  මුහුදු වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක යාත්‍රාව  වැදී තිබේ. අනතුරුව යාත්‍රාව කැබලි වී ගොස්  ඇත.

එම අවස්ථාවේදී දැඩි වැස්සක් සහ දැඩි සුළගක්  තිබිම නිසා ධීවරයන්ට යාත්‍රාව පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ දී ආරක්ෂිත කබා පැලඳ සිටි  ධීවරයන් පිරිස මුහුදට පැන කිලෝමීටර් දෙකක් පමණ පිහිනා ගොඩබිමට  ගොස් දිවි ගලවා ගෙන ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම දිවි ගලවාගත් පිරිස කුමන වනාන්තරයට පැමිණි තිබෙන අතර   කිලො මීටර් 10, ක් පමණ වනන්තරයේ ඇවිද ගොස් තිබේ.  වනජීවී නිලධාරීන්ට මෙම පිරිස හමුවන්නේ  04 වනදා උදෑසනය.

වන ජිවි නිලධාරීන් එම ධීවරයන් වනජීවී කාර්යාලයට රැගෙන ගොස්  ඒ බව පානම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. එම පිරිස 4 වෙනිදා හවස පානම පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇත.

එම පිරිසෙන් පස් දෙනෙකු පමණ ගාල්ල බලා පිටත්ව ගොස් ඇති අතර ඉතිරි ධිවරයා  අද  ගාල්ල ප්‍රදේශය බලා පිටත් වීමට නියමිතව තිබුණි.

අනතුර වන අවස්ථාවේ එම යාත්‍රාවේ අල්ලන ලද මාළු කිලෝ දෙදහස් පන්සීයකට පමණ තිබූ බවත්   යාත්‍රාවේ කැඩී ගිය කොටස් විටින් විට වෙරළට ගසා ගෙන එන බවත් පැවසේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමගි ජන බලවේගය ඊළග මැතිවරණයට අපේක්ශකයන් සොයයි

Next Post

රථ පෙළපාලියට සිරිමාපුර දී ප්‍රහාරයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.