සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමුවේ විශේෂඥ වෛද්‍යරුන් 10ක් සීමාවාසික වෛද්‍යවරු 20ක් රට හැර ගිහින්…  නොදන්වා පැන්න පිරිස මීට වැඩියි…

අමත්‍යාංශයට  නොදන්වා රටින් ගිය අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා නිසා රෝගීන් දැඩි අපහසුවක…

by editor
පෙබරවාරි 3, 2023
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                           

සබරගමුව පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් 10ට ආසන්න සංඛ්‍යාවක් සහ සීමාවාසික වෛද්‍යවරුන් 30ට අධික පිරිසක් මේ වන විට රටහැරයාම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවකට මුහුණපා ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ  කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයට  නොදන්වා රටහැරගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව මීට සමානව හෝ මීට අධික විය හැකි බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය .

ප්‍රදේශයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා රටහැරයාම හේතුවෙන් ඔහුගෙන්  අක්ෂි ප්‍රතිකාර ලබා ගත්  රෝගීන් දැඩි අපහසුවකට පත්ව ඇතැයිද වාර්තාවේ. 

මේ වන විට කහවත්ත ,  වරකාපොළ  සහ කරවනැල්ල රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් එම රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට විශේෂඥ සේවාවන් ලබාගැනීමට නොහැකි වී ඇතැයි සදහන් වේ.

විශේෂඥ වෛද්‍යසේවාවන් ,  ඖෂධ සහ පරික්ෂණ ප්‍රතිකාරයන් නොමැතිවීමෙන් රෝගී ජනතාව ඉතා අසීරුතත්ත්වයකට මුහුණ දී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂේඩ්ස්  ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් රටින් පැනලා?… නැතිවුන වාහනය මීගමුව නිවසකින් හමුවේ…

Next Post

විදුලිය නිශ්පාදනයට අතිරික්ත ජලය නෑ… මහවැලි සංවර්ධන අධිකාරිය විදුලිබල අමාත්‍යාංශයට දන්වයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.