බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත් නිශාන්තගේ වැන්දඹු බිරිය සනත් නිශාන්ත පාවිච්චි කළ නිල නිවස යළි ලබා දීම දිගින් දිගටම මගහරී… ඇය හැර අනෙක් සියලුම දෙනා නිල නිවාස භාර දී අවසන්…

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රිය අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවත්ව සිටි කාලයේ දී ඔහුට රජයෙන් ලබා දී තිබූ බංගලාව වහාම භාර දෙන ලෙස ඔහුගේ බිරියවන නීතිඥ චමරි පෙරේරාට දිගින් දිගටම මග හරිමින් සිටින බව අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා,  පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිල නිවස හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ රජයේ නිල නිවාස සියල්ලම ඊයේ දිනයවන විට භාර දී තිබිණි. හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ආර්.සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවස අඟහරුවාදා (12) වනවිට භාර දෙන බව ඔහුගේ දියණිය විසින් දැනුම් දී ඇත.

එහෙත් සනත් නිශාන්තගේ බිරිය සනත් නිශාන්ත සඳහා ලබා දී තබූ නිල නිවස යළි භාර දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අදාල නිල නිවසේ විදුලිය හා ජල සැපයුම් විසන්ධි කර කිරීමට  ඊයේ (08) කටයුතු කර තිබිණි. එමෙන්ම සනත් නිශාන්ත මිය ගිය දිනයේ සිට අඛණ්ඩව එම නිල නිවසේ රැඳී සිටින්නේ සනත් නිශාන්තගේ බිරිය සහ දරුවන් බවත්,  නිවසට අදාල ගෙවල් කුලී හෝ ගෙවීමටහෝ සනත් නිශාන්තගේ බිරිය කටයුතු කර නැති බවත් වාර්තා වේ.

හිඟ ගෙවල් කුලිය ගෙවීමටත් සූදානම් නැතිව බලහත්කාරයෙන් නිවසේ රැඳී සිටින තත්ත්වයක් තුළ නිල නිවස නීත්‍යානුකූලව භාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යාංශ නිලධාරීන් නිල නිවස රජයට යළි පවරා ගැනීම සඳහා සිදුකරන ක්‍රියාවලියේ දී තමන්ට ප්‍රමාණවත් සහායක් සනත් නිශාන්තගේ බිරියගෙන් නොලැබෙන බවද පෙන්වා දෙයි. ( ලංකාදිප)

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලික ෆාමසිකරුවන් බොරු කියනවා… ඖෂධ නියාමන අධිකාරිය ෆාමසි වැහෙන කතාව ප්‍රතික්ෂේප කරයි…!

Next Post

දුම්රිය ඩිජිටල් ටිකට් ව්‍යාපෘතියට දෙකෝටි දස ලක්ෂයක් ගෙවලා… කිසිදු ප්‍රගතියක් නෑ… විගණනය හෙළි කරයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.