බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය ඩිජිටල් ටිකට් ව්‍යාපෘතියට දෙකෝටි දස ලක්ෂයක් ගෙවලා… කිසිදු ප්‍රගතියක් නෑ… විගණනය හෙළි කරයි!

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
RAILWAY
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 ශ්‍රී  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහා සුහුරු ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරිමට පුද්ගලික උපදේශක සමාගමකට රුපියල් මිලියන 21ක මුදලක් ගෙවා තිබුනද උක්ත ව්‍යාපෘතිය සම්බන්දයෙන් කිසිදු ප්‍රගතියක් අත්පත්කරගෙන නොතිබුන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

සුහුරු ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දිර්ඝ ටෙන්ඩර් ඇගයිමේ ක්‍රියාවලියකින් පසු පුද්ගලික සමාගමක් සමග එක්සත් ජනපද ඩොලර් මිලියන 19ක පිරිවැයකට ගිවිසුම අත්සන්කරණු ලැබිය.
මෙකි ව්‍යාපෘතිය 2021 වර්ෂයේ මැයිමස 31 වැනිදින අවසන් කිරිමට නියමිතව තිබුනද ව්‍යාපෘතිය අවසන් කිරිමේ දිනය 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින දක්වා දිර්ඝකර ඇත. අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් මිලියන 321ක මුදලක් ගෙවා ව්‍යාපෘතියට අදාළ කටයුතු සඳහා මෙකි පුද්ගලික සමාගමේ සේවය2020 වර්ෂයේ සිට කුලියට ලබාගෙන තිබුණි. ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව අවසන් කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර වසර දෙකක් ගතවි ඇතත් එහි නිමවුම් ලබාදිමේ පසුගාමි බවක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.

දුම්රියදේපාර්තමේන්තුවේ අවශ්‍යතාවය කොන්ත්‍රාත්කරු විසින් හඳුනා ගැනිම ප්‍රමාද විමත් ඒවනවිට රටතුළ පැවති අස්ථාවර භාවයත් මේ ප්‍රමාදය සදහා හේතුවි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විගණනනයට තවදුරටත් සඳහන්කොට තිබේ..

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනත් නිශාන්තගේ වැන්දඹු බිරිය සනත් නිශාන්ත පාවිච්චි කළ නිල නිවස යළි ලබා දීම දිගින් දිගටම මගහරී… ඇය හැර අනෙක් සියලුම දෙනා නිල නිවාස භාර දී අවසන්…

Next Post

මහනුවර ඩි.එස්. සේනානයක විද්‍යාලයේ පැති බැම්මක් කඩා වැටේ… පන්ති කාමර රැසකට හානි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.