බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

by editor
දෙසැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව ඉවරයි… කිරෙන් බාල වූ සහාය පුහුණුකරුවන්ගේ වෙනසක් නෑ… සිම්බාබ්වේ කණ්ඩායමෙන් කෑවත් ගණන් ගන්න එපා… හිත හදාගෙන සතුටින් ඉන්න…

ක්‍රිකට් තරග පරාජයන් හමුවේ ක්‍රිකටවලට සම්බන්ධ පුහුණුකරුවන්ගේ සංශෝධනයක් සිදුවිය යුතු බවට ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කොට ඇතත් සිම්බාබ්වේ සංචාරයක් අත ළඟ තිබියදී තවමත් එවැන්නක් සිදුව නොමැති බව වාර්තා වේ.

ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව ජනවාරි මස අවසන් වීමට නියමිත අතර ඔහු මේ වන විට තම පවුලේ අය සමග නත්තල් නිවාඩුව ගත කරමින් සිටී.

අතිශයින් දුර්වල සහායක පුහුණුකරුවන්ද තවමත් එසේමය. පඩියට අමතරව බෝනස්ද ලබති.

මේ අතර අලුතින් පත් කළ උපදේශක සනත් ජයසූරියගේ නැට්ටේ එල්ලී පුහුණු අංශයට රිංගීමට තව පිරිසක් මාන බලමින් සිටී.

මේ සමහරු ලංකාව එපා කියමින් විදෙස් රටවල පදිංචියට ගිය අය වීමද විශේෂත්වයකි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙවැනි එක් හිටපු ක්‍රීඩකයකු මේ දිනවල මාධ්‍යකරුවන් අමතමින් සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් සිටින අතරතුර හිටපු ක්‍රීඩා ඇමතිවරයකු ලවා බලපෑම් සිදු කරමින් සිටී. මොහු කලක් පොහොට්ටුවෙන් දේශපාලනයේද නිරත වූ විවිධ චෝදනා එල්ල වූ අයෙකි.

කලක් ක්‍රිකට් ආයතනයේ සේවය කරමින් සිටියදී තරග පාවා දීමේ චෝදනාවකට රැකියාවෙන් පහ කරනු ලැබූ අයකුද මේ අතර වේ.

මේ අතර තවත් හිටපු ක්‍රීඩකයකු තමන් “ඒ” කණ්ඩායමේ කළමනාකරු  කරන මෙන් ක්‍රීඩා ඇමති පසුපස යන බවත් වාර්තා වේ. මොහු මීට පෙර කනිෂ්ඨ කණ්ඩායමක කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී චෝදනා රැසක් ලැබූ අයකු වීම විශේෂත්වයකි.

පසුගියදා කාන්තා කණ්ඩායමේ සහායක පුහුණුකරුවන් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගෙන ඇත්තේද එස් එස් සී ක්‍රීඩා සමාජයේ සිටින අඩු සුදුසුකම් ඇති පුහුණුකාරිනියකි.

මේ වන විට ඉඟුරු දී මිරිස් ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවක් වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුනාමිය කඩා වැදි හෙටට අවුරුදු 19 යි…. රට වටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් කුලුනු 77න් අඩක් අක්‍රීයයි…

Next Post

හිටපු සෞඛ්‍ය ඇමති  බබා පාට්එකෙන් වහගන්න හදන ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මග හරින කොටස GMOA පෙන්වා දෙයි! 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.