බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් පස්සේ ගිය සුමන්තිරන්ලාගේ දේශපාලන අනාගතය ඉවරයි… ශ්‍රී ධරන් පවසයි!

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

සජිත් ප්‍රේමදාස පසුපස ගිය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ දෙමළ දේශපාලනඥයින්ගේ දේශපාලන අනාගතය හමාර බව එම පක්සයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේ දී පැවසුවේය.

ජනධිපතිවරණයේදී තමන් හක්ගෙඩිය ලකුණෙන් තරග කළ දෙමළ පොදු අපේක්ෂකයාට සහය පල කරන ලද්දේ පක්ෂයේ තීරණයකින් තොරව පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට උත්සාහ කිරීම නිසා බව කී ශ්‍රීධරන් එම කණ්ඩායමට කුමක් සිදුවනු ඇතිදැයි බලා සිටින ලෙස ඉල්ලා සිටියේය.

යාපනයේදී මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ප්‍රදේශයේ පිහිටි ජන හමුවකට සහභාගී වීමෙන් පසුවය.

මෙවර මහ මැතිවරණයත් සමගම ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) විනාශකොට දැමීමට පක්ෂයේම විශාල පිරිසක් උත්සාහ කරණ නමුත් කිසි විටකත් තමන් ඊට ඉඩ නොතබන බවද ඔහු කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දෙමළ ජාතික සන්ධානය විවිධ හේතූන් මත දියවී ගොස් අවසානයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පමණක් ඉතිරි වී තිබීම ඇතැම් දෙමළ දේශපාලනඥයින්ගේ ඇස් වලට සතුටු කදුළු එක් කළ සිද්ධියක් ලෙස තමන් දකින බවද ශ්‍රීධරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එවැනි පිරිසකට මේ අවස්ථාවේදී අවශ්‍යවී ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයත් හැර දමා දෙමළ ජාතික සන්ධානය වැනි දෙමළ සභාග පක්ෂයක් පිහිටුවීමට බව කී එම පක්ෂයේ නායකයා ඒ සඳහා පක්ෂය තුළ සිටින පිරිසක් යටින් සහය ලබා දීමක් සිදු කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජනයාගේ අභිමතයන් හා ආකල්පද ඔවුන්ගේ අයිතිවාසිකම්ද දිනා දීමට තමන් පෙරමුණ ගන්නා බවත් කවර බලවේගයක් උතුරු නැගෙනහිර පුරා ක්‍රියාත්මක වීමට උත්සහ කළත් ඒ ඕනෑම අභියෝගයකට දෙමළ ජනයා සමග මුහුණ දීමට තමන් සූදානම් බවද ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වත්මන් නායක ශ්‍රීධරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංගීත සංයුතිය සහ නිෂ්පාදනය මත AI හි බලපෑම!

Next Post

වැඩි දියුණු කළ නවීන දුම්රිය විදුලි සංදේශ පද්ධතියට ප්‍රවේශ වීම දුම්රිය රියදුරන් ප්‍රතික්ෂේප කරලා… ව්‍යාපෘතියට වැය කළ කෝටි 190ක් වතුරේ… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.