බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩි දියුණු කළ නවීන දුම්රිය විදුලි සංදේශ පද්ධතියට ප්‍රවේශ වීම දුම්රිය රියදුරන් ප්‍රතික්ෂේප කරලා… ව්‍යාපෘතියට වැය කළ කෝටි 190ක් වතුරේ… විගණනය හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද-

දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවීන දුම්රිය සන්නිවේදන පද්ධතිය සඳහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක වීම හා අරමුණු ඉටුනොවීම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

දුම්රිය එන්ජින්වල සංනිවේදන උපකරණ සවිකිරීම සඳහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිතා කරමින් දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වු නිලධාරීන්ට ජංගම දුරකථන ලබාදීම සඳහා රුපියල් මිලියන 132ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් රාජකාරි කටයුතු සඳහා මෙම උපකරණ භාවිතා නොකිරීම නිසා උපකරණවල ක්‍රියාකාරී භාවිතය අවම මට්ටමක පැවතුණි.

දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සදහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබු පද්ධති නිරික්ෂණ උපකරණ හා හඬ පටිගත කිරීමේ උපකරණ සඳහා දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවීම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානවල , පාලක මධ්‍යස්ථානවල, සංඥා කුටිවල, දුම්රිය ගේට්ටුවල රුපියල් මිලියන 72ක් වටිනා ස්ථාවර දුරකථන හා උපකරණ සවිකොට තිබුණි. තාක්ෂණික දෝෂ හා මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් එකි උපකරණ සක්‍රියව භාවිතා කිරීම අවම තත්ත්වයේ පැවැතුණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙකි උපකරණ භාවිතා නොකිරිම සම්බන්දයෙන් අදාළ නිලධාරින් සමග සාකච්ඡාකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කර ඇති බව මෙකී ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් පස්සේ ගිය සුමන්තිරන්ලාගේ දේශපාලන අනාගතය ඉවරයි… ශ්‍රී ධරන් පවසයි!

Next Post

සමාජ මාධ්‍ය හරහා අඩු මිලට අලෙවි කරන්නට යන සුඛෝපභෝගී වාහන ගැන සැලකිලිමත් වෙන්න… පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.