බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් – අනුර හමුවුනේ, ජනපතිව හමුවන්නේ දේශපාලනයට මුක්කු ගහන්න නෙමෙයි… ඔවුන්ගේ ප්‍රතිපත්ති තුළ වෛද්‍යවෘත්තිය සම්බන්ධ සංවාදයක් කරන්න… GMOA කියයි!

by editor
අගෝස්තු 10, 2024
in පුවත්
Chamil-Wijesinghe- GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ලබන සැප්තැම්බර් 22වන දින මෙරටට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ට ප්‍රශ්නයක් නොමැති බවත් තම සංගමයට අවශ්‍ය වන්නේ ඔවුන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාව පමණක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.

පසුගිය සති කීපය තුළ තම සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මුණ ගැසුණු බවත් එහිදි වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු , වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැරයාම හා පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බලපාන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව තුළ මේ සඳහා ලබා දී තිබෙන ඉඩකඩ කවරේද යන්න පිලිබඳව විමසුමක යෙදුන බවත් ඔහු පැවසුවේය.

එළඹෙන සතිය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට සංගමයේ සාමාජිකයින් කටයුුතු කරන බවද වෛද්‍ය චමිල් පැවසුවේය.
කෙසේ නමුත් පසුගිය කාලය තුළ වෛද්‍යවරුන්ට බලපෑ ගැටලුවලට යම් විසඳුම් ජනාධිපතිරයා ලබා දුන් නමුත් වෛද්‍ය අධ්‍යාපනය හා තවත් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණයන් නිවැරදි නොවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කළ බවද හෙතෙම පැවසුවේය. .

කෙසේ නමුත් තම සංගමය මේ මොහොතේ දේශපාලන නායකයින් මුණ ගැසීම සිදුකරනුයේ තම සංගමයේ අලුතින් පත් වූ විධායක සභාවේ සාමාජිකයින් දේශපාලන පක්ෂ විපක්ෂ නායකයින් හා සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මුණ ගැසීම සම්ප්‍රදායක් ලෙස සිදුවන කටයුත්තකට අනුව මිස කිසිම දේශපාලන අවශ්‍යතාවක් මත නොවන බවද වෛද්‍ය චමිල් අවදාරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ දිස්ත්‍රික්කය තුළ පියයුරු පිළිකා සම්බන්ධව පරීක්ෂණ කළ 15000කින් 400ක් පිළිකා අවදානමක.. 16ක් පිළිකා රෝගීන් – සෞඛ්‍ය බලධාරින් හෙළි කරයි!

Next Post

දරුවන්ගේ අපල දෝෂ දුරුකරවන මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද !

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.