සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සචිත්‍රට අපරාධ චෝදනා ගොනුවීමත් සමගම තවත් බුකි තැරැව්කරුවන් රොත්තක් හෙළි වන ලකුණු…

සචිත්‍රට විදෙස් ගමන් තහනමක්....

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මීට කලින් පැවැති ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියක් අතර තුර ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඩුබායිහි සිට දුරකථනයෙන් තරග පාවා දීමක් ගැන කතා කළැයි කියන හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක හෙට අනිද්දා අපරාධ නීතිය යටතේ අත් අඩංගුවට ගනු ඇතැයි වාර්තා වේ.

මේ දිනවල ලංකාවට පැමිණ සිටින අයි.සී.සී. දූෂණ මර්ධන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මේ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන ඇත.

මේ වනවිට සචිත්‍ර සේනානායකට මාස 03ක කාලයක් සඳහා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අපරාධ චෝදනා යටතේ තරග පාවාදීමේ විමර්ශනවලට අදාලව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

සචිත්‍ර සේනානායක…

මේ සමග තවත් සිද්ධි හා නම් කිහිපයක් එළියට එනු ඇතැයිද වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ විව්ධ තනතුරු වලින් පෙනී සිටිමින් කණ්ඩායම් වලට අනුයුක්තව ක්‍රීඩකයන් සමග සමීපව කටයුතු කරන ක්‍රීඩක කළමනාකරුවන්, මාධ්‍යවේදීන් හා මීට පෙර අයි.සී.සි ය මගින් තරග පාවා දීම් පිළිබඳ දඬුවම් ලබා දුන් හා සැකයට භාජනය වූ ඇතුළු පිරිසක් ගැනද අයිසීසියේ අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීගය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය නොළැබුණු හා ක්‍රීඩකයන් විසින් අදාල බදු රජයට නොගෙවූ සංවිධායක අයිපීජී සමාගමේ පූර්ණ ග්‍රහණයට ලක්වූ තරගාවලියක් බවට පත්ව තිබීම ක්‍රීඩා අමාත්‍යාංශයේද අවධානයට ලක්ව තිබේ.

කරුණු මෙසේ සිදු වීම පිළිබඳව අදහස් දක්වන ක්‍රිකට් ලෝලීන් පවසන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘භූගත’ අවන්හල් අත්දැකීම බෝගල ග්‍රැෆයිට් පතලෙන්

Next Post

එංගලන්තය දුම්වැටි ඇසුරුම්වල දුම්පානයට එරෙහි පණිවිඩ ඇතුළත් කරන්න යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.