අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංදර්ශන දා ඩුබායිවලින් ගෙන්වූ කංජිපානි රටින් පැන වැඩ අරඹයි… පූකුඩු කන්නාගේ හොඳම ගෝලයා බඩා රංජි මරා දමයි!

by editor
ජනවාරි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටින පාතාල ප්‍රබලයෙක් වූ පූවුඩුකන්නා ගේ සමීපතම ගෝලයෙක්වන සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැත්තා ඝාතනය වන්නේ කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවූ කුලී ඝාතකයින් තිදෙනෙක් විසින් බව අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග කියයි.

බඩා රංජි යනු  පූකුඩු කන්නාගේ     මත් ද්‍රව්‍ය ජාලය මෙහෙයනු ලබන ප්‍රධානියා මෙන්ම මුදල් පරිපාලකයා වශයෙන් කටයුතු කරනු ලබන සමීපතමයෙක් බවද විමර්ශන අංශ කියයි.

ඩුබායි සිට බරතල මෙයෙහුමකින් පසු සන්දර්ශන පවත්වා ලංකාවට රැගෙන විත් සිටි කංජිපානි ඉම්රාන් අධිරක්ෂිත බන්ධනාගාරතව සිට ඇප මත නිදහස ලබා දෙදිනක් තුළ රටින් පැනගියේය.

දැන් නැවත වරක් සිය පාතාල මෙහෙයුම් ආරම්භ කර ඇති කංජිපානි ඉම්රාන් විසින් මෙම වෙඩි තැබීමට බඩා රංජිව ඉලක්ක කරගන්නේ  සිය පියා වන මොහොමඩ් නජීම්  ඉලක්කකර කලකට ඉහත  මාලිගාවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස  බවට අපරාධ විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් ඔත්තු බලා එය සම්බන්ධීකරණය කර ඇත්තේ බඩා රංජි විසින් බවට තොරතුරු ලැබී ඇත.

ඊයේ (15) රාත්‍රියේ මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයට ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු     සිදු කළ වෙඩි තැබිමකින්  මෙම පුද්ගලයා මිය ගොස් ඇත. ඔහු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටියදී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වැඩිදුර පරීක්ෂණ මීජයසෙවන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස මල්දෙණිය ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙමින් ඇත.

කෙසේ වෙතත් යුක්තිය මෙහෙයුම පවතිද්දී පාතාලයට සම්බන්ධ ඝාතන  රැසක් බස්නාහිර පළාත තුළම සිදුවූයේය.  හංවැල්ල ඝාතන දෙකක් වැල්ලම්පිටිය ඝාතනයක්, පුද්ගලික ආරවුලක ගිනුමට බැර කළ කෙසෙල්වත්තේ දී සිදුවූ ඝාතනයක් ද ඊයේ සිදුවූ මිහිජය සෙවන ඝාතනය ද එම ඝාතනවලට එක් වී තිබේ.

මීට අමතරව  පාතාලයේ වෙඩි තබා බියවැද්දීම්වලට අදාල සිද්ධි කීපයක් ද වාර්තා වී ඇත.

මේ පිළිබඳ ප්‍රකාශ කරන පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිවිල් ගැටුම්වල යම් අඩුවක් මේ මෙහෙයුම් වකවානුව තුළ අඩු වී ඇතත් සංවිධානාත්මක කල්ලි විසින් මෙහෙයවන අපරාධ සහ මිනීමැරුම්වල කැපී පෙනන අඩුවීමක් සිදුවී නැති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලෝ දාස් ගණනක වාහනයක් කොණ්ඩයෙන් ඇද ලෝක වාර්තාවක් තැබූ සීයා!

Next Post

වර්ජනය නිසා අඩපණ වූ රෝහල් සත්කාරක සේවා වගකීම ත්‍රිවිධ හමුදාව භාරගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.