පැල්මඩුල්ලේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යත්ව පන්ති සඳහා උගන්වන ගුරුවරයෙක් එම පාසලේ ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 05 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරිමේ චෝදනාව ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නේ 56 හැවිරිදි ගුරුවරයෙකි
ලැබුණු තොරතුරු මත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම විමර්ශන ආරම්භකරනු ලබන්නේ පසුගිය සතියේදීය. එම විමර්ශන කටයුත්ත ආරම්භයේ දී මුලින්ම හෙළි වන්නේ මේ ගුරුවර ප්‍රතිරූපකයා අතින් දැරියන් දෙදෙනෙක් බරපතල ලිංගික අපචාරයට ලක්වන ආකාරය ය.
ඒ ගැන දීර්ඝ ලෙස කෙරුණු විමර්ශනයේදී එම පාසලේම එම පන්තියේම අධ්‍යාපනය ලබන තවත් දැරියන් 03 ඔහු අතින් බරපතල ලිංගික අපයෝජනයට ලක් වු බවට හෙළි වූයේය.
විමර්ශකයන් විමසිල්ලෙනි.